බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ප්‍රතිජීවක ඖෂධ තබා පුළුන්වත් නෑ… ජාතික රෝහලේ හදිසි අනතුරු අංශය බිහිසුණු අනතුරක… 

by editor
අගෝස්තු 12, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශය තුළ ප්‍රතිජීවක ඖෂධ ඇතුළු ඖෂධ වර්ග  සහ ශල්‍ය ද්‍රව්‍ය නොමැති විමෙන් රෝගීහු දැඩි අනතුරකට මුහුණ දී ඇතැයි   සමස්ත ලංකා හෙද සංගමයේ සභාපති එස් මැදිවත්ත සඳහන් කරයි.

හදිසි අනතුරකට ලක්ව  හදිසි අනතුරු අංශයට ගෙන එන රෝගීන්ට ලබා දෙන ප්‍රතිජීවක ඖෂධවල උග්‍ රහිඟයක් මේ වන විට  මතුව ඇති බැවින් රෝගීන්ගේ ජීවිත බේරාගැනීමට මහත් පරිශ්‍රමයක් දැරීමට සිදුව ඇතැයි ඔහු පවසයි.

හදිසි අනතුරු අංශයට   ඇතුළත් කරන රෝගීන්‌ගේ තුවාලයේ ස්වාභාවය මත ලබා දෙන ප්‍රතිජීවක ඖෂධ වෙනසන් වන   අතර ඇතැම් රෝගීන්ට ඉතාමත් සුදුසු ප්‍රතිජීවක ඖෂධය වෙනුවට ආදේශක ප්‍රතිජීවක ඖෂධලබා දීමට සිදුවන බවද සභාපතිවරයා කියයි.

 මීට අමතරව හදිසි අනතුරු අංශ්‍ය තුළ පුළුන් , කැතීටර්, බැන්ඩේජ්,  ග්‍රෝස්  වැනි ශල්‍ය   ද්‍රව්‍යපවා නොමැති බව හෙළි වේ. 

මේ තත්ත්තවය තුළ   හදිසි අනතුරකට පත්ව පැමිණෙන  රෝගීන්ට ප්‍රතිකාර     කිරීමේදී අවශ්‍ය ඖෂධ හා ශල්‍ය ද්‍රව්‍ය නිවැසියන් ලවා   ගෙන්වා ගැනීමට  සිදුවන අවස්ථාවන් බහුල බව  සභාපති  මැදිවත්ත පෙන්වා දෙයි.

RelatedPosts

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

“අතැම් අවස්ථාවන් වලදී තුවාලයට පුළුන් නොදා ප්ලාස්ටර් අලවන්නවෙලා තියනවා…“  ඔහු  කිවේය.

හදිසි අනතුරුවලට ලක්ව ප්‍රතිකාර ලබා ගැනිම සදහා දිනකට  රෝගීන් 100  දෙනෙකු පමණ හදිසි අනතුරු අංශය වෙත පැමිණෙනති… 

Tags: නවතම
Share69Tweet43
Previous Post

අම්බලන්තොට වී පර්යේෂණායතනයෙන් නව වී ප්‍රභේදයක්!

Next Post

මල්ලවපොර තෝරගත්තෙ නැතිනම් මම නැටුම් ශිල්පිනියක්   – නෙත්මි අහිංසා කියන කතාව!

Related Posts

පුවත්

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!
  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.