සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ප්‍රජා  කමිටු  හරහා ආණ්ඩුව ගහන්න යන ඡන්ද ගේමට  මැතිවරණ කොමිසමෙන් රතු එළියක් !

by editor
මැයි 12, 2024
in පුවත්
ELECTION-c
Share on FacebookShare on Twitter

ග්‍රාමීය සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා රජය විසින් ප්‍රජා උපදේශන කමිටු පත් කිරීම සඳහා ගෙන ඇති පියවරවලට අනුව එම කමිටුවලට පළාත් පාලන මැතිවරණ අපේක්ෂකයන් පත්කිරීමේ හැකියාව පවතින බවත් එවැනි තත්ත්වයක් තුළ  දේශපාලන පක්ෂ ප්‍රවර්ධනය කරමින් මැතිවරණ නීති උල්ලංඝණය කිරීම වැළැක්විය නොහැකි බවත්   මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක   ජනාධිපති ලේකම් සමන් ඒකනායක   වෙත ලිඛිත ව දන්වා ඇත.

කල් දැමූ පළාත් පාලන මැතිවරණය සඳහා ගොනු කර ඇති නාමයෝජනා තවමත් වලංගුවන අතර  ඊට අදාළ මැතිවරණ නීති ක්‍රියාත්මක බැවින් අපේක්ෂකයින්ට මෙම කමිටු හරහා රාජ්‍ය දේපළ අවභාවිත කළ නොහැකි බව මැතිවරණ කොමිෂන් සභාපතිවරයා ජනාධිපති ලේකම්වරයා ගේ අවධානය යොමු කර ඇති බව සඳහන් වේ.

එක් එක් ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය සඳහා ප්‍රජා උපදේශක කමිටු පත් කිරීම සම්බන්ධයෙන් ජනාධිපති ලේකම් සමන් ඒකනායක   පළාත් ආණ්ඩුකාරවරුන්ට, පළාත් ප්‍රධාන ලේකම්වරුන්ට, දිස්ත්‍රික් ලේකම්වරුන්ට සහ ප්‍රාදේශීය ලේකම්වරුන්ට නිකුත් කළ චක්‍රලේඛයට පිළිතුරු ලබාදෙමින් මැතිවරණ කොමිසම මේ බව සඳහන් කර ඇත.

මෙම සැලැස්ම යටතේ සෑම ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයකම උපදේශක කමිටු මගින් හඳුනාගත් ‘හදිසි සංවර්ධන’ කටයුතු සඳහා රුපියල් මිලියන 10ක් වෙන් කිරීමට නියමිතව තිබුණි.

මෙම යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇති අතර, උරුම ඉඩම් බෙදාදීමේ යෝජනා ක්‍රමය, නාගරික ප්‍රදේශවල නිවාස බෙදාදීම, කඳුකර සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම, කෘෂිකාර්මික නවීකරණ ව්‍යාපෘති සහ නොමිලේ සහල් බෙදාහැරීම ඇතුළු අනෙකුත් රාජකාරි අධීක්‍ෂණය කිරීමට එක් එක් කමිටුව බලාපොරොත්තු වේ.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

කෙසේ වෙතත් ජනාධිපති ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු මාධ්‍ය වෙත පවසා ඇත්තේ රුපියල් බිලියන 14ක ව්‍යාපෘති අවසන් කිරීමට ඇති බැවින් යෝජිත කමිටු නැවැත්වීමේ සූදානමක් නොමැති බවය.

මැතිවරණ කොමිසම ගන්නා ස්ථාවරය රාජ්‍ය නිලධාරීන්ගේ කාර්ය සාධනයට බලපානු ඇති බවත් එයින් අදහස් වන්නේ ඔවුන්ට ව්‍යාපෘති ඉදිරියට ගෙන යා නොහැකි බවත්ය.  මැතිවරණයක් පවතින විට අමාත්‍යවරුන්ට සංවර්ධන වැඩසටහන් ආරම්භ කිරීමට සහභාගී විය නොහැකි වනු ඇති බවත් ඔහු පැවසීය. ජනාධිපතිවරණය තවමත් නිල වශයෙන් ප්‍රකාශයට පත් කර නොමැති නමුත්    මැතිවරණ කොමිසම සඳහන් කරන්නේ පසුගිය වසරේ පැවැත්වීමට නියමිතව තිබුණත්  කල් දැමූ පළාත් පාලන මැතිවරණය පිළිබඳව බවත් ඔහු පැවසීය.

මැතිවරණ කොමිෂන් සභාව ජනාධිපති ලේකම්වරයා වෙත යවන ලද ලිපියේ නුදුරේදීම කැඳවීමට නියමිත ජනාධිපතිවරණය පිළිබඳව ද සඳහන් කර ඇති බව වාර්තා වේ

Tags: නවතම
Share69Tweet43
Previous Post

අවුරුදු  02ක්  තිස්සේ කුවේට්වල බැලමෙහෙවර කර  හැටන්   මහජන බැංකුවට  එවු ලක්ෂ 13ම පිල්ලි ගිහින්… බගවන්තලාවේ කාන්තාවක් සිය දිවි නසා ගන්න යයි!

Next Post

රටේ දියර කිරි අවශ්‍යතාවයෙන් සියයට හතලිහක්වත් රට තුළ නිශ්පාදනය වන්නේ නෑ…. වාර්ෂිකව කිරි ගේන්න යන වියදම රුපියල් බිලියන 70ක්…

Related Posts

පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.