බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

“පහන්තුඩාවේ“ ගැන විශේෂඥ මනෝ වෛද්‍ය රූමී රූබන් කියන කතාව

by editor
සැප්තැම්බර් 3, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද –

අන්තර්ජාලය තුළ සැරිසරණ ලිංගිකත්වය සම්බන්ධ විඩියෝ දර්ශන   පිටුපස ඇත්තේ ලිංගිකත්වය මුදලට අලෙවි කොට ඉන් මුදල් ඉපයිමේ  අරමුණ බැව් ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ මානසික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය රෑමි රුබන්   පවසයි.

මේ තුල ඇත්තේ  මානසික රෝගවත්  සාධාරණ මිනිස් අවශ්‍යතාවයන්වත් නොව,   තමන්ගේ ලිංගිකත්වය මුදලට අලෙවි කොට  ඉන්  මුදල් ඉපයිමේ පර්මාර්ථයැයි ද  ඔහු පවසයි. 

බෙලිහුල්ඔය ප්‍රදේශයේ පිහිටි පහන්තුඩාව දියඇල්ල පසුබිම් කරගනිමින් අසභ්‍ය වීඩියෝ පටයක් නිර්මාණය කිරීමේ  සිද්ධිය සම්බන්ධව  මාධ්‍යයට අදහස් දක්වමින් මානසික රෝග පිළිබද විශේෂඥ වෛද්‍යවරයා මේ බව සඳහන් කළේය. හෙතෙම මෙසේද කිවේය.

“වැදගත්කමක් නැති  ප්‍රසිද්ධියක් නොදියයුතු දේවල්වලට  අනවශ්‍ය ප්‍රසිද්ධියක් ලබාදිමෙන් වන්නේ   නියම ප්‍රශ්න නියම අවශ්‍යතාවලට  අප දිය යුතු අවධානය  නොලැබි යාමයි. ලිංගිකත්වය කියලා කියන්නේ මිනිසුන්ගේ මුලික අවශ්‍යතාවයක්. නමුත් මේ මුලික අවශ්‍යාතවය ඉටුකරගන්න යනවිට සමාජයේ අනික් අය ගැන හිතන්න ඕන. එළිමහනේ  තවත් අයෙකුට පෙන්න ලිංගික ක්‍රියාවේ යෙදනවා කියන්නේ  සමාජයට දරුවන්ට කාන්තාවන්ට වන බලපෑමක් වෙන්න පුළුවන්. මේ අයට මානසික රෝගියක් තිබුනාද කියලා කෙනෙකුට කියන්න පුළුවන්.  

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ඇත්තටම ඒ සඳහා මානසික රෝගි තත්වයක් තියෙන්න ඕන නැහැ. මිනිසුන්ගේ ස්වාභාවික අවශ්‍යතාවයන්  අශාවක් වෙන්න පුළුවන් ස්වභාව ධර්මයේ ඉඳගෙන ලිංගික ක්‍රියාවේ යෙදෙන එක. මෙවා අසාමාන්‍ය දේවල්. මේවා නැවත නැවත බලන්න ගියහොත්  අන්තර්ජාලය තුළ හුවමාරුකරගන්න ගියහොත් මෙවා පිටුපස තියෙන මුදල් ඉපයිමේ ව්‍යාපාරය  තව තවත් නඩත්තු කිරිමක් පමණයි වන්නේ. 

මිනිසුන්ගේ ආශාවක් තියෙනවා අනුන්ගේ ඕපදුප හොයන්න. තවත් දෙදෙනෙකු ලිංගිව එකතුවන දේ හොයන්න යන්නේ  මිනිසුන්ගේ තියෙන මානසික අවශ්‍යතාවයට . මේ මානසික අවශ්‍යතාවය ප්‍රයෝජනයට ගෙන බෝහෝ අය මින් මුදල් ඉපයිමේ ව්‍යාපාරයක් බවට පත්කරගන්න පුළුවන්. නමුත්  ඇතැම් විට මිනිසුන්ගේ මානසික රෝගත් තියෙනවා වෙනත් අයගේ   ලිංගිකත්නය බලා  ලිංගික ක්‍රියාවලිය යෙදෙන එක බලලා. අනිත් අයගේ නිරුවත් රුප බලලා පමණක් ලිංගික උද්දිපනයක් ගැනීමේ  හැකියාවක් තියෙනවා. මෙවා ලිංගික මානසික රෝගයක ලක්ෂණ. නිරුවත  පිට අයට පෙන්වලා   ලිංගික උද්දිපනයක් ලබා ගැනීම   කලාතුරකින් වෙන දේවල්.  මානසික රෝග පිළිබද විශේෂඥ වෛද්‍යවරයා සදහන් කළේය.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

දළදා පෙරහර සජීවී විකාශය මාලිගාවේ මාධ්‍ය අංශය ලෝකයට වංචා කළා… ලෝක අපවාදයෙන් බේරෙන්න රජය මැදිහත් විය යුතුයි…

Next Post

ඕක්ලන්ඩ් හි ත්‍රස්ත ප්‍රහාරය එල්ල කළේ ශ්‍රී ලාංකික අන්තවාදියෙක් – නවසීලන්ත අගමැති

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.