බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පහන්තුඩාවට ඈඳා සමාජ මාධ්‍යය උන්මන්තකයන් සාහසික ලෙස වැනසූ  යුවල නඩු මගට…

මහජන ආරක්ෂක ඇමතිත් ඔවුන් වෙනුවෙන් පෙනී සිටී...

by editor
සැප්තැම්බර් 4, 2021
in පුවත්
Share on FacebookShare on Twitter
  • එලියට බහින්න බෑ… මේ පීඩනය දරාගන්න බෑ… ගයත්‍රි අසනීප වෙලා රෝහල්ගත කළා

  • අසභ්‍ය වීඩියෝව සමහර යූ ටියුබ් නාලිකා සංස්කරණය කරලා ඒ අතරට ගයත්‍රිගෙ ඡයාරූප දාලා තිබුණා…

  • මේ මොහොත දරාගන්න සැමියා පුදුමාකර ශක්තියක් වුණා… මම අවිවාහක තරුණියක් වුණා නම් අද විවාහයක්වත් කරගන්න බෑ…

  • ඇයි මෙහෙම අපරාධ කරන්නෙ. අපි දෙන්න පහුගිය අවුරුද්දේ දෙසැම්බර් 16 දිය ඇල්ල බලන්න ගිහින් ගත්තු ඡායාරූපයක් මේ විනාශය කරන්න යොදගන්නෙ මොන පදනමින් ද?

  • දැන් ඒ පුද්ගලයා සහ කාන්තාව අත්අඩංගුවට අරන්… ඒත් සමාජ මාධ්‍ය ජාලාවල තවත් පල වෙන්නෙ අපි දෙන්නා අත්අඩංගුවට ගත්තා කියලා…

පහන්තුඩාවේ සිද්ධිය නිසා යම් නිරපරාද පුද්ගලයෙක් අගතියට පත් වී ඇතිනම් එවැනි තත්වයක් ඇති කිරීමට කටයුතු කළ අය සොයා වහාම විමර්ශන සිදුකරන ලෙස  මහජන ආරක්ෂක ඇමති රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර  විසින් අපරාධ පරීක්ෂණ කොට්ඨාශය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාට උපදෙස් ලබාදී තිබේ.

ඇමතිවරයා මෙසේ උපදෙස් ලබා දී අත්තේ පහන්තුඩාව සිද්ධියේ ලිංගික දර්ශන සඳහා පෙනී සිටි යුවල බව කියමින් විවාහක තරුණයෙකුගේ සහ තරුණියක ගේ ඡායාරූප මාධ්‍ය ජාලා තුළ  සංසරණය වී ඇති බව හෙළි වීමත් සමගය.

ගයත්‍රි සහ කුෂාන් නැමති තරුණ අඹුසැමි යුවල  ඊයේ (03) හරි ටී වී  යූ ටියුබ්   නාලිකාව ඉදිරියේ විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින් මේ වගකීම් රහිත සමාජය තමන්ට කළ සාහසික අපරාධය ගැන හෙළිදරවු කළහ.

“ මේ පීඩනය වචනයෙන් කියාගන්න බෑ. මේ කලකිරීම ගැන කියන්නෙ කොහොම ද?.  කවදාවත් අපේ ගෞරවය කෙළෙසෙන කිසිම දෙයක් නොකළ අපි   පහන්තුඩාව ඇල්ල නරඹන්න ගිහින් පසුගිය දෙසැම්බර් මාසෙ 19 ගත්තු  පින්තූරයක් නිසා මේ සමාජය විසින්  අපරාධකාරයො කළා.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

අපි දෙන්නා විවාහ වෙලා වසර එකහමාරක් වෙනවා. අපි පවුල් ජීවිතයක් පටන් ගත්තා විතරයි. මගෙ සැමියා මට මේක දරාගන්න පුදුමාකාර උපකාරයක් කරන්නෙ. එයා තමයි කිව්වෙ අපි මේක දරාගෙන  මුහුණ දෙමු කියලා. “

ගයත්‍රි කීවාය. මේ නිරුවත් දර්ශනවල පෙනී ඉන්නේ ගයත්‍රි සහ කුෂාන් බව හඟවමින් සෑම මාධ්‍ය ජාලයක් තුළම අතිශය අගතිගාමීව ඡායාරූප පලවන විට ගයත්‍රි රෝගාතුර වී රෝහල් ගත කර තිබිණි.

“ සමහර යූ ටියුබ් නාලිකා මේ නිරුවත් දර්ශන අතරෙ ගයත්‍රිගෙ ඡායාරූපය මතු කරලා  තිබුණා. මේ ඇයම කියල පෙන්වන්න. දැන් ඒ පුද්ගලයා සහ කාන්තාව අත්අඩංගුවට ගෙන ඉවරයි. ඒත් මේ මිනිස්සු මේ අපරාධය නවත්වන්නෙ නෑ. අපි දෙන්නව විනාශ කරනවා. දැන් අපේ ඡායා රූප දාලා පල කරනවා අත්අඩංගුවට ගත්තෙ අපි දෙන්න කියලා.  ඇයි එහෙම කරන්නෙ කියලා මට ලොකුම ගැටලුවක්. “

මේ කතාව මුලින්ම මම දැනගත්තෙ පසුගිය ඉරිදා. නිරුවත් දර්ශනවල සිටින කාන්තාව මගෙ බිරිය කියලා මාධ්‍ය ජාලාවල යනවග මගෙ පාසල් මිත්‍රයෙක් මට කතා කරලා කිවුවා. ඒ සිද්ධියෙන්   මම කම්පනයට අතිශය පත්වුණා. ගයත්‍රිට මම මේක   දවල් වෙනකම් මේක කියන්න ගියෙ නෑ. නමුත් ඒ දවස ඇතුළත කම්නය දරා ගන්න බෑ. ඒ වෙලාවෙ තමයි එයා අසනීප වෙලා හුස්ම ගැනීමේ අපහසුතා එක්ක රෝහල්ගත කළේ. මේ සම්බන්ධව නීතිය ඉදිරියට ගොස් කටයුතු කරනවා…“

මේ පිළිබඳව ඔවුන් දෙපලගේ නීතිඥවරිය ප්‍රකාශ කළේ මෙවැන්නකි.

“පසුගිය 02 දා  මේ සිද්ධියට අදාල පාර්ශවයන් අපරාධ පරීක්ෂණ දොපර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත්තා. ඒත් තවමත් කුෂාන්ට සහ ගයත්‍රිට සමාජ මාධ්‍ය ඔස්සේ මඩ ගහනවා. නීතිය අතික්‍රමණය කරගෙනයි සමාජ මාධ්‍ය ජාලාවල මිනිස්සු හැසිරෙන්නේ. මේ සම්බන්ධව අපි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කරලා තියනවා.  මිරිහාන ළමා හා කාන්තා ඒකකයට පැමිණිල්ලක් දාලා තියනවා. ඒ  අපරාධ නීතියට අනුවයි. සිවිල් නීතිය අනුව අපහාස නඩුවක් දානවා.  වන්දි  ඉල්ලා නඩුවක් දානවා.

Tags: නවතම
Share69Tweet43
Previous Post

සන්ෂයින් සුද්දාට කොවිඩ්… විමර්ශන අංශ අවුලක..

Next Post

පහන්තුඩාව අසභ්‍ය වීඩියෝ බලා ඇති පැමිණිලිකාර හිමියන්ට විනය පරීක්ෂණයක් තියන්න….

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.