අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පසු අස්වනු හානිය අවම කිරීමට පරීක්ෂණ සඳහා වැය කළ දාහතර කොටි පනස් ලක්ෂයක් වතුරේ ගිය හැටි විගණනය හෙළි කරයි!

by editor
සැප්තැම්බර් 8, 2021
in පුවත්
Fruit
Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද –

එළවළු  හා පළතුරු පසු අස්වනු හානිය අවම කිරීම සඳහා 2013 වර්ෂයේ  සිට 2018 වර්ෂය දක්වා  කාලය තුළ කෘෂිකර්ම ක්ෂේත්‍රයට සම්බන්ධ රාජ්‍ය ආයතන 05ක් විසින්  රුපියල් මිලියන දාහත කෝටි පනස් ලක්ෂයක්              (14,50,00000) වැයකර  පර්යේෂණ  82ක් සිදුකොට තිබුනද පසු අස්වනු හානිය පිළිබද ගැටලු අවම කිරීම සඳහා එම පර්යේෂණ  දායක කරගෙන නොමැති බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති වාර්තාවක සඳහන් වේ.

කෘෂිකාර්මික පර්යේෂණ වලදි මුහුණ දෙන ගැටලු නිරාකරණය  කිරිම සඳහා  ශ්‍රි ලංකා කෘෂිකාර්මික පර්යේෂණ ප්‍රතිපත්ති සභාව  මගින්  ජාතික කමිටු 12ක් ස්ථාපිත කොට ඇත. ඉන් මුලික වශයෙන් පසු අස්වනු  තාක්ෂණය හා  අගය එකතු කිරීම පිළිබඳ ජාතික කමිටුව හා සමාජ ආර්ථික හා ප්‍රතිපත්ති විශ්ලේෂණය  සඳහා වන ජාතික කමිටුව ක්‍රියාත්මක වේ.  ඒ අනුව  රුපියල් මිලියන 145ක් වැයකර  සිදුකර තිබු පර්යේෂණ 82ක ප්‍රමාණය උක්ත කමිටුව යටතේ  කෘෂිකාර්මික පර්යේෂණ ප්‍රතිපත්ති සභාව මගින්  නියාමනය වි  . බවද විගණන වාර්තාවේ සදහන් වේ.  එම නිසා පසු අස්වනු ක්ෂේත්‍රය සම්බන්ධව සිදුකළ පර්යේෂණ පසු අස්වනු හානිය පිළිබඳ ගැටලු අවම කිරීම සඳහා දායක කර නොමැති බව නිරික්ෂණය වු බවද විගණන වාර්තාවේ දැක්වේ.

මෙම කාලය තුළ දී පශ්චාත් අස්වැන්න පිළිබඳ තාක්ෂණ ආයතනය  පර්යේෂණ 18ක්, හෙක්ටර් කොබ්බැකඩුව ගොවිකටයුතු හා පර්යේෂණ පුහුණු ආයතනය  පර්යේෂණ 11 ක්, කෘෂිකර්ම දේපාර්තමේන්තුව  ආහාර පර්යේෂණ ඒකකය. පාර්යෙෂණ 42ක් කාර්මික තාක්ෂණ ආයතනය පර්යේෂණ  15 ජාතික විද්‍යා පදනම පර්යේෂණ 09ක් සිදුකොට ඇත. පසු අස්වනු හානිය සම්බන්ධව එකිනෙකට සමාන  විෂයයන් පිළිබඳ පර්යේෂණ ආයතන කිහිපයක් මගින්  සිදුකර තිබු අවස්ථා නිරීක්ෂණය  වි ඇති බවද විගණනය මගින් අනාවරණය කොට ඇත. මෙකී සමාන කාර්යයන් වෙනුවෙන් පර්යේෂණ ආයතන කිහිපයක් විසින්  සම්බන්ධීකරණයකින් තොරව මුදල් වියදම් කර  පර්යේෂණයන් සිදුකර තිබිමෙන්  පාර්යේෂණ පිළිබඳ පොදු රාජ්‍ය ප්‍රතිපත්තියකත්  නොමැති බවට නිරික්ෂණය වන බවද විගණන වාර්තාවේ සදහන් වේ.

තිරසර සංවර්ධන ඉලක්ක ලඟා කරගැනීම සඳහා 2022 වර්ෂය වනවිට  එළවළු හා පළතුරුවල පසු අස්වනු හානිය  සියයට 15 දක්වා අඩුකිරීමට  ජාතික පසු අස්වනු කළමණාකරණ ආයතනය අපේක්ෂා කරතිබුණි. 

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මේ සඳහා 2022වනවිට  එළවළු වර්ග 10ක පළතුරු වර්ග 10ක පසු  අස්වනු හානිය අවම කිරීම සඳහා  පර්යේෂණ පැවැත්විමට අපේක්ෂාකොට  තිබුණි.    ආයතනය විසින්  අඹ භෝගයේ පසු අස්වනු කළමණාකරණය සම්බන්ධව  රුපියල් මිලියන 3.183ක් වියදම් වු පර්යේෂණ 03ක් හා  පේර අන්නාසි, ගස් ලබු කල්තබා ගැනීම සම්බන්ධව  රුපියල් මිලියන 3.698ක් වටිනා පර්යේෂණ 01ක් හා පළතුරුවල  පරිනත අවධිය හඳුනාගැනිම සඳහා උපකරණයක් පිළිබද  ප ර්යේෂණයක් සිදුකර තිබුණි. එහෙත් එහි ප්‍රතිඵල නිසි ලෙස ප්‍රායෝගික කර නැති බව විගණනයේ දී හෙළි විය.

මෙරට එළවළු හා පළතුරු පසු අස්වනු හානිට අවම කිරීම  සාධාරණ මිලට අලෙවි කිරිම සඳහා අදාල රාජ්‍ය ආයතනවල මැදිහත්විම සම්බන්දයෙන් මෙකි විගණනය සිදුකොට තිබුණි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

සුනඛයෙක් සොරකම් කර උකස් තැබූ සැකකරුවන් 02ක් අත්අඩංගුවේ…

Next Post

නාවික හමුදාව එක්කෝටි දස ලක්ෂයක කේරල ගංජා ගිනි තබයි…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.