සිකුරාදා, ජූලි 17, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පසුගිය වසර තුන තුළදී පමණක් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා රජයන් දෙකක් දැරූ වියදම රුපියල් කෝටි 557ක්… විගණනය හෙළි කරයි!

by editor
ජූලි 26, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද –

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා  පසුගිය වසර තුන තුළදි  එවකට පැවති  අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ  අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යංශය විසින්  සහ ජාතික අධ්‍යාපන ආයතනය විසින්  රුපියල් පන්සිය පනස් හය කෝටි, අනු අට ලක්ෂ, හතලිස් නවදහස්, හත්සිය අසුතුනක (5,569,849,783)  මුදලක් වැයකොට ඇති බැව්  ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවක් මගින් අනාවරණය වි ඇත.

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා  රාජ්‍ය අමාත්‍යංශය විසින් පසුගිය වසර තුන තුළදි  (2020-2022)  වැයකොට ඇති මුදල රුපියල් පන්සිය විසි එක්කෝටි, අනු දෙලක්ෂ, අනු හත්දහස්, තුන්සිය අනුවකි (5,219,297,390).

එහෙත්  රාජ්‍ය අමාත්‍යංශයට සැලසුම් කළ පරිදි  අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරිමට නොහැකිවි තිබුණි. 2022 වර්ෂයේ දි මෙම  රාජ්‍ය අමාත්‍යංශය  අහෝසි වි තිබු අතර  විෂය පථයට අයත්ව තිබු  කාර්යයන් සහ කර්තව්‍යන් එදින සිට අධ්‍යාපන අමාත්‍යංශය වෙත පවරා තිබුණි.

ජාතික අධ්‍යාපන ආයතනය විසින්  අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කටයුතු සදහා වැයකොට ඇති මුදල රුපියල්  තිස්පන් කෝටි, පන් ලක්ෂ, පනස් දෙදහස් ,තුන්සිය අනු තුනකි  (350,552,393 ). එමෙන්ම ජාතික අධ්‍යාපන අයතනය විසින්  නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීම සඳහා  රූපවාහිණි වැඩසටහන් පහක්  නිෂ්පාදනය කිරීමට  රුපියල් එක්කෝටි, පනස් හතර ලක්ෂ දොළොස්දහස්, එකසිය පනහක (15,412,150)  මුදලක් වැයකොට තිබුණි. 2022 වර්ෂයේ දි මෙම රූපවාහිණි වැඩසටහන් නිෂ්පාදනය කොට තිබු අතර    මේ වන තෙක් එය ප්‍රචාරය කොට නොතිබුණි. මෙම රූපවාහිණි වැඩසටහන්  05 නිෂ්පාදනය කිරිම සඳහා  “ සැලසිනේ″ රූපවාහිණි ආයතනය සමග  ජාතික අධ්‍යාපන ආයතනය විසින් 2021 වර්ෂයේ දෙසැම්බර් 24 වැනිදින ගිවිසුම් ගතව තිබුණි.

රජය මගින් ලබන වසරේ සිට නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ  ක්‍රියාත්මක කිරීමට සැලසුම්කොට ඇති අතර  ඒ පිළිබඳ විවාදාත්මක  තත්ත්වයක්  නිර්මාණය වී තිබේ.

RelatedPosts

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

Tags: නවතම
Share69Tweet43
Previous Post

ව්‍යාජ ඔප්පුවක් සකස්කර දෙමල් ගොඩනැගිල්ලක් සහිත ඉඩමක් අත්පත් කරන් බදු දීලා…. ඇමති වසන්ත සමරසිංහ, නියෝජ්‍ය ඇමති මහින්ද ජයසිංහ කඩුවෙල නගරාධිපති රන්ජන් ජයලාල්ගෙන් ප්‍රකාශ සටහන් කරගන්න ගල්කිස්ස අධිකරණයෙන් නියෝගයක්…

Next Post

පාඨලීට වෙන්න යන දේ… රාජගිරියේ රිය අනතුරු නඩුව පැවරීමට එරෙහිව පාඨලීගේ අභියාචනාව ශ්‍රේෂ්ඨාධිකරණය විසි කරයි… නඩු විභාගයට දින නියම වෙයි!

Related Posts

DC-Wicramarathna
පුවත්

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026
පුවත්

භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!

ජූලි 17, 2026
පුවත්

හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

ජූලි 17, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
DC-Wicramarathna

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026

භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!

ජූලි 17, 2026

හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

ජූලි 17, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  •   හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!
  • භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.