අඟහරුවාදා, ජූලි 21, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පසුගිය ආණ්ඩුව සතොස ඈවර කරන්නට දමා සතොස ලොරි 51කින් 43ක්ම විකුණලා තියෙන්නේ ගැනුම් කරුවන් 02කට… විගණනය හෙළි කරන කතාවක්!

by editor
පෙබරවාරි 4, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද –

සමුපාකාර තොග වෙළද සංස්ථාවට අයත් ලොරි රථ 51න් 43ක්ම විකුණා ඇත්තේ ගැණුම්කරුවන් දෙදෙනෙකු වෙත පමණක් බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවක සඳහන් වේ.

විවෘත වෙළදපොළ මිල ගණන් කැදවීම් මගින් 2023 වර්ෂයේ නොවැම්බර් මස සිට 2024 වර්ෂයේ ජනවාරි මස දක්වා කාලය තුළදි මෙකි ලොරි රථ විකුණා තිබුණි. ලොරි රථ විකිණිමෙන් රුපියල් දහ අ ටකෝටි, තිස් නව ලක්ෂ,අසු පන් දහස්, එකසිය හතලිස් නවයක මුදලක් (18, 39, 85,149) ලබාගෙන තිබුණි.

එමෙන්ම සමුපාකාර තොග වෙළඳ සංස්ථාවට අයත් ලොරි රථ 37ක් හා යතුරුපැදි 02ක් සංස්ථාවේ ප්‍රවාහන අංශය තුළ නිෂ්කාර්යව ගාල්කර තිබුණි. මෙකී වාහන ස්වාභාවික ආපදාවන්ට ලක්වෙමින් වසරකට ආසන්න කාලයක් තිස්සේ ගාල්කොට ඇති අතර මේ වනවිට එම වාහන දිරාපත්වෙමින් ඇතැයි විගණනය කියයි. සංස්ථාව තුළ නොමැති ලොරි රථ 02ක් වසරකට අධික කාලයක් තිස්සේ අලුත්වැඩියා කටයුතු සදහා ගරාජ වෙත යොමුකොට තිබුණි.

සමුපාකාර තොග වෙළද සංස්ථාව ඈවර කිරිම සම්බන්ධයෙන් තිරණය කිරිම සඳහා නිලධාරි කමිටුවක් පත්කොට තිබුණි. එම වාර්තාව මාස දෙකක් තුළ අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කළයුතු බවට 2023 ජුලි මස 10 වැනි දින අමාත්‍ය මණ්ඩලය මගින් තින්දුකොට තිබුණි.

මෙම කමිටු වාර්තාව මාස 11ක කාල ප්‍රමාදයක් සහිතව 2024 වර්ෂයේ අගෝස්තු මස 23 වැනිදින අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත්කොට තිබුණි. සතොස ඈවරකිරිමට 2024 සැප්තැම්බර් මස 02 වැනිදින අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබි තිබුණි. එහෙත් 2024 වර්ෂයේ ඔක්තෝබර් මස 31දින වනවිටත් අමාත්‍ය මණ්ඩල තිරණය ක්‍රියාත්මක කර නොතිබුණි.

RelatedPosts

ලෝක තෙල් මිල ඉහළට: මෙරට ඉන්ධන සහනාධාරය නැවත ලබාදීමට රජයේ අවධානය!

ලෝක කුසලාන ඉතිහාසය උඩුයටිකුරු කළ එංගලන්ත – ප්‍රංශ සුපිරි සටන: ගෝල 10ක ඓතිහාසික සලකුණක්!

ඩෙංගු අවදානම ඉහළට: ගත වූ පැය 24 තුළ මරණ 03ක්… වසරේ මේ දක්වා මරණ 53ක්, !

සමුපාකාර තොග වෙළද සංස්ථාව සම්බන්දයෙන් 2023 වර්ෂයට අදාළව නිකුත්කොට ඇති විගණන වාර්තාව මගින් මෙම තොරතුරු අනාවරණය කොට තිබුණි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

දිමුත් නවතී!

Next Post

හිනිදුම ත්‍රිත්ව ඝාතනයට මුළ රැකියා ජාවාරමක්… හිටපු ඇමති ලේකමෙක් අත් අඩංගුවට…

Related Posts

petrol-diesel-lankasara
පුවත්

ලෝක තෙල් මිල ඉහළට: මෙරට ඉන්ධන සහනාධාරය නැවත ලබාදීමට රජයේ අවධානය!

ජූලි 19, 2026
dengue-death
පුවත්

ඩෙංගු අවදානම ඉහළට: ගත වූ පැය 24 තුළ මරණ 03ක්… වසරේ මේ දක්වා මරණ 53ක්, !

ජූලි 18, 2026
HORMUZ
පුවත්

 හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!

ජූලි 18, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙසීගේ ආර්ජන්ටිනාව පරදා ‘ලා රෝජා’ බලකාය ලෝකය දිනූ කතාව!

ජූලි 20, 2026
petrol-diesel-lankasara

ලෝක තෙල් මිල ඉහළට: මෙරට ඉන්ධන සහනාධාරය නැවත ලබාදීමට රජයේ අවධානය!

ජූලි 19, 2026

ලෝක කුසලාන ඉතිහාසය උඩුයටිකුරු කළ එංගලන්ත – ප්‍රංශ සුපිරි සටන: ගෝල 10ක ඓතිහාසික සලකුණක්!

ජූලි 19, 2026
ADVERTISEMENT
  • prof-sarath-Abekoon

    මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43
  • හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙසීගේ ආර්ජන්ටිනාව පරදා ‘ලා රෝජා’ බලකාය ලෝකය දිනූ කතාව!
  • ලෝක තෙල් මිල ඉහළට: මෙරට ඉන්ධන සහනාධාරය නැවත ලබාදීමට රජයේ අවධානය!
  • ලෝක කුසලාන ඉතිහාසය උඩුයටිකුරු කළ එංගලන්ත – ප්‍රංශ සුපිරි සටන: ගෝල 10ක ඓතිහාසික සලකුණක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.