අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පරිපූරක වෛද්‍ය සේවා ඒකාබද්ධ බලමණ්ඩලය හෙට සිට අඛණ්ඩ වර්ජනයක්

by Lanka Sara Editor
ජූලි 4, 2021
in පුවත්
para medical services
Share on FacebookShare on Twitter

පරිපූරක වෛද්‍ය සේවා ඒකාබද්ධ බලමණ්ඩලය හෙට සිට අඛණ්ඩ වර්ජනයක් ආරම්භ කිරීමට සූදානම් වෙයි.

එමෙන්ම වසංගතයේ සැබෑ තත්වය හෙළිදරව් කිරීමට විද්‍යාත්මක සාක්ෂි සපයන, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කට වසා දමන්නට උත්සාහ දරන්නේ කිනම් හේතුවක් නිසාද යන්න හෙලි කළ යුතු බවත් එම මණ්ඩලය විමසා තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් වර්ජනය පැවැත්වීමට හේතු මෙන්ම ජනාධිපතිවරයා වෙත කරුණු කිහිපයක් අවධාරණය කිරීමට ද ඔවුන් පියවර ගෙන ඇත.

ඒ අනුව ජනාධිපතිවරයා විසින් සාකච්ඡා කිරීමේදී දේශපාලනිකව හිතවත් වෘත්තිය සමිති සමඟ පමණක් සාකච්ඡා කිරීමත්, වෛද්‍ය නිලධාරි සංගමය වැනි සංගම්, සෞඛ්‍ය අමාත්‍යාංශය තුළ දේශපාලනය කිරීමත්, හේතුවෙන් ප්‍රශ්න විසඳා ගැනීම වෙනුවට අලුත් ගැටලු ගණනාවක් තම සේවාවන්ට එරෙහිව මතු කර ඇති බැවින් මෙම වර්ජනය නොවැලැක්විය හැකි බව ඔවුහු අවධාරණය කරති.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

කපුටන් එල්ලන්නට උපදෙස් දෙන ඇමතිවරුන්ගේ හා මර්දනයට අත තබන ලෙස ජනාධිපතිවරයාට උපදෙස් දෙන කණ්ඩායම් විසින් ජනාධිපතිවරයාගේ පාලනය වැරදිපාරකට ඇද දැමීමට උත්සාහ දරමින් සිටින බැවින්, ඒ පිළිබදව ප්‍රවේශම් වන ලෙස ද ඔවුන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටී.

එසේම වර්ජන ඇතිවන ආකාරයට ජනාධිපති මන්දිරයේ සිට තීන්දු ගනිමින්, එය භාවිත කොට ඇමතිවරු මාරු කිරිම හිසේ අමාරුවට කොට්ට මාරු කිරීමක් බව පවසන එම මණ්ඩලය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ මාණ්ඩලික සේවා තත්වය, 5/12 උසස්වීම් ක්‍රමය, පොදු දීමනා ක්‍රමය පිළිබඳ තීරණ ගැනීමේදී ඇතිවන ගැටලු සහගත තත්ත්වය පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශය ඉතා හොඳින් දන්නා බැවින්, ජනාධිපතිවරයා ඉදිරියේ සෞඛ්‍ය ලේකම්වරයා ඒ පිළිබඳව පැහැදිලි කළේ ද යන්න පිළිබඳව තමන් ප්‍රශ්න කරන බවයි.

සෞඛ්‍ය සේවාවේ අවශ්‍යතාවයන් සහ නිවැරදි ගැටළු පිළිබඳව ජනාධිපතිවරු ඉදිරියේ මුනිවත රකින නිලධාරින් හේතුවෙන් හා වෛද්‍ය සංගමයට බයාපස්සව සියළු තීරණ ගණු ලබන නිලධාරීන් හේතුවෙන් ඇතිවී ඇති මෙම ගැටලු සහගත අර්බුධය, සෞඛ්‍ය අමාත්‍යවරිය පමණක් මාරු කිරීමෙන් නොවිසදෙන බවද කල්තබා සිහිපත් කරන බව ඔවුහු අවධාරණය කරති.

Tags: නවතම
Share69Tweet43
Previous Post

අයාලේ ගිය ක්‍රීඩකයන්ට සමාජ අනුකම්පාව ලබා දීමේ මාධ්‍ය මෙහෙයුමක් ඇරඹෙයි…

Next Post

සංචරණ සීමා හෙට සිට ක්‍රියාත්මක වන හැටි

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.