රත්නපුර දිස්ති‍්‍රක්කයේ පනාමුරේ ප‍්‍රදේශයේ පුද්ගලයෙකුගේ අවමංගල්‍ය උත්සවයක් අපූර්ව ලෙස සිදු කර ඇති අයුරු වාර්තා වේ.
වීඩියෝ දර්ශනවලට අනුව, මියගිය පුද්ගලයාගේ දේහය සුසාන භූමිය වෙත රැගෙන යන්නේ පපරේ සංගීතය වයමිනි.
අවමංගල පෙරහරේ යන පුද්ගලයෝ ඒ රිද්යමට අනුව නර්තනයේ යෙදෙති.
වාර්තා වන අන්දමට මියගිය පුද්ගලයාගේ අවසන් කැමැත්ත ඉටුකිරීම සඳහා මෙම සංගීතය වාදනය කරමින් අවමංගල්‍ය පෙරහරේ යන අයගෙන්
I really want a paparé band at my funeral. pic.twitter.com/I2yw2CQ6yV
— Dinidu de Alwis (@dinidu) November 24, 2021