බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

නොවුඩ්වල අතුරුදහන් වූ පුංචි දරුවා ලඳු කැලෑවක අතරමංව සිටිය දී සොයා ගනී… රැය පුරාම ලන්දේ කානුවක් තුළ ගත කරලා…

by editor
ජූනි 18, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

හැටන් රංජිත් රාජපක්ෂ –

නොර්වුඩ් පොලිස් වසමට අයත් ඩන්කන් වතුයායේදි (17) දින රාත්‍රියේ අතුරුදහන් වි සිටි සිව් හැවිරිදි පිරිමි දරුවා එම වතුයායේම ළදු කැළැවක සිටියදි අද (18) දින සොයාගත් බව නොර්වුඩ් පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක ප්‍රියංකර කොහොල්දෙණිය පැවසිය.

මෙසේ අතුරුදහන් වි සිටියදි සොයාගනු ලැබුවේ නල්ලතන්නිය ලක්ෂපාන ප්‍රදේශයේ පදිංචිව සිටි සිවනාදන් අභිලාෂ් නැමති දරුවාය.
සිය දෙමව්පියන් සමග නොර්වුඩ් ඩන්කන් ප්‍රදේශයේ පිහිටි ඥාති නිවසක ඊයේ දින පැවති විවාහ උත්සවයකට දරුවා පැමිණ ඇති බවත්, එම දරුවා ඊවේ දින රාත්‍රියේ නිවසට ආසන්නයේ පිහිටි ළදු කැළැව වෙත ගොස් ඇති බවත්, පසුව ළදු කැළැව තුලදි දරුවාට ආපසු නිවසට ඒමට මාර්ගය සොයා ගැනිමට නොහැකිව ළදු කැළැව තුල අතරමංවි සිට ඇති බවට සිදු කරන ලද මුලික පරික්ෂණ වලදි අනාවරණය වි ඇති බව පොලිසිය කියා සිටියේ.

දරුවා අතුරුදහන් විම සම්බන්ධයෙන් දරුවාගේ දෙමව්පියන් සහ ඥාතින් විසින් 119 පොලිස් හදිසි ඇමතුම් අංශයට දැනුම් දිමෙන් පසු නොර්වුඩ් පොලිසියේ නිලධාරින් සහ එම වතුයායේ වතු කම්කරුවන් එක්ව (18) දින උදැසන සිට සිදු කළ සොදිසි මෙහෙයුමකදි දරුවා සොයා ගැනිමට හැකි වූ බව නොර්වුඩ් පොලිසියේ ස්ථානාධිපතිවරයා කියා සිටියේ.

තම දරුවා ඊයේ (17) දින පස්වරුවේ මිදුලේ සෙල්ලම් කරමින් සිටි බවත්, පසුව දරුවාට ආහාර රැගෙන එන අවස්ථාවේ දරුවා එම ස්ථානයේ නොසිටි නිසා අසල්වාසින්ගේද සහය ඇතිව දරුවා සොයා වතුයායම සොදිසි කළ බවත් දරුවාගේ පියා කියා සිටියේ.

RelatedPosts

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

දරුවා සොය ගැනිමට නොහැකි වු නිසා නොර්වුඩ් පොලිසියේද සහය ඇතිව අද (18) උදැසන සිදු කළ මෙහෙයුමකදී තම දරුවා කඳු මුදුණේ ළදු කැළැවක කාණුවකට වැටි සිටි බව අතුරුදහන් වු දරුවාගේ පියා කියා සිටියේ.

දරුවා සොයගත් අවස්තාවේ දරුවා කුසගින්නේ සිටි බවත්, දරුවාට ආහාර පාන නොර්වුඩ් පොලිසිය විසින් ලබාදිමෙන් අනතුරුව දරුවා වැඩිදුර පරික්ෂණ සදහා දික්ඔය මුලික රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කරන බවද පොලිසිය පැවසිය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

යෝජිත කුලී ආදයම් බද්ද සාමාන්‍ය ආදායමක් ලබන කිසිම  පුද්ගලයෙකුගෙන් අය වෙන්නෙ නෑ…. ජනපති කියයි!

Next Post

නිතිපති සේවා කාලය දීර්ඝ කිරීමේ ජනාධිපති යෝජනාව ව්‍යවස්ථාදායක සභාව ප්‍රතික්ෂේප කරයි!

Related Posts

පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
පුවත්

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
T.M.S.-Dineth-Dissanayake
පුවත්

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
T.M.S.-Dineth-Dissanayake

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!
  • හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!
  • තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.