බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

නුවරඑළිය නගරසභාවේ කම්කරුවෝ 400ක් වැඩ වරති….

වැරදි කළේ අපි විතර ද?. එදා කෑවෙ බිව්වෙ අපි විතර ද?. කම්කරුවෝ අසති....

by editor
අප්‍රේල් 30, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

නුවරඑළිය නගරාධිපතිවරයා වසර 13ක් තිස්සේ අඛණ්ඩව තමන්ට ලබා දුන් දිවා ආහාරවේල සම්බන්ධව අමුතු පරීක්ෂණයක් කිරීමට තමන් එරෙහිවන බව දක්වා නුවර එළිය නගරසභා කම්කරුවන් 400ක් වැඩ වර්ජනය කරමින් අද උදෑසන සිට විරෝධතාවයකට පිළිපන්හ.

මධ්‍යම පළාතේ පළාත් පාලන කොමසාරිස් මේනක හේරත් ගේ ප්‍රධානත්වයෙන් මේ පිළිබඳව පරීක්ෂා කිරීමට නිලධාරීන් තුන් දෙනෙකුගෙන් යුතු කමිටුවක් මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ ගමගේ විසින් පසුගිය දා පත් කරනු ලැබීය. ඒ දිවා ආහාරය සමග අරක්කු කාලක් නගරාධිපතිවරයා විසින් කම්කරුවන්ට ලබා දුන් බව කියන සිද්ධිය ගැන විමර්ශනයක් කරන්නටය.

ආණ්ඩුකාරවරයා ප්‍රකාශ කර තිබුණේ එක්සත් ජාතික පක්ෂයට බලය ඇති නුවරඑළිය නගර සභාවේ නගරාධිපතිවරයා මේ කෙවිඩ් කාලය තුළ සෞඛ්‍ය පිළිවෙත් කඩකරමින් හැසිරුණේ ජනාධිපතිවරයා හා අගමැතිවරයා අපහසුතාවයට  පත් කරන්නදැයි තමන්ට සැකයක් ඇති බවය.

මීට පිළිතුරු ලබා දුන් නුවරඑළිය නගරාධිපති චන්දනලාල් කරුණාරත්න කීවේ තමන් බලයේ සිටියත් නොසිටියත් මෙම කම්කරුවන් සඳහා අවුරුදු දා දිවා ආහාර වේල ලබා දීම තමන් පිළිවෙතක් ලෙස කරගෙන පැමිණි බවය.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

“ මේ අහිසංක දුප්පත් මිනිස්සු. දරිද්‍රතාවයේ පතුළෙම ඉන්න මිනිස්සු. මේ මිනිස්සු තමයි මේ නගරයේ තියන කැළිකසළ ඇදලා පිටින් එන මිනිස්සුන්ට සුර පුරයක් වගේ පෙනන ලෙස නුවරඑළිය ලස්සන කරලා තියන්නේ. අවුරුද්දකට වරක්වත් ඔවුන් කෑම වේලක් දීම මා මගෙ යුතුකමක් සේ සැලකුවා. මේ අවුරුද්දෙත් මා ඒ දේ කළා. “

මෙවර අපි සංචාරකයන්ට නුවරඑළියට එන්න ආරාධනා කළේ නෑ. ඒත් විශාල පිරිසක් ආවා. අප වසන්ත සැණකෙළිය උපරිම අන්දමින් සෞඛ්‍ය පිළිවෙත් අනුව සංවිධානය කළා. රටේ ප්‍රභූන් ඇවිත් විනෝදවෙලා ගියා. රජයෙන් මැදිහත්වෙලා පොලිස් ආරක්ෂාව දුන්නා. මේ සියල්ල අතරෙ කම්කරුවන්ට කෑම වේලක් දීම බරපතල වරදක් වුනේ කොහොමද කියන ප්‍රශ්නය මට තියනවා.“

නගරාධිපතිවරයා ලංකාසරට කීවේය.

 

 

 

 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

සුමන්තිරන් රිය අනතුරකට ලක් වෙයි… කිසිවෙකුට කරදරයක් නෑ….

Next Post

අණ නොතකා ධාවනය කළ වැලි ජාවාරමුන්ගේ ටිපර් රථයකට වෙඩි…

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.