බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

නිශ්පාදන කර්මාන්ත ශාලා තුළම භාණ්ඩවල රත්තරන් හංගලා.. කෝටි ගණනක රන් සමග අයෙක් රේගු දැලේ…

by editor
අගෝස්තු 29, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

කීර්ති ප්‍රනාන්දු –

නිශ්පාදන    කර්මාන්ත ශාලාවලදීම   ඉතා සූක්ෂම ලෙස රත්තරන් සඟවා සකසා ගත් භාණ්ඩ තොගයක් තුළ  රුපියල් එක් කෝටි හතලිස් දෙලක්ෂයක් වටිනා රත්තරන් තොගයක් නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට ගෙන ඒමට තැත් කළ ශ්‍රී ලාංකික ගුවන් මගියෙක්  අද (29)  උදෑසන කටුනායක ගුවන් තොටුපළ   රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගත්තේය.

රේගු නිලධාරීන්  නොමග යැවීම සදහා විදේශීය කර්මාන්තශාලාවේදීම සූක්ෂම ක්‍රම භාවිතා කරමින්  මෙම රත්තරන් තොගය සඟවා තිබිණි. .

අත්අඩංගුවට පත්වන්නේ  කොළඹ , දෙහිවල ප්‍රදේශයේ පදිංචි , පෞද්ගලික ව්‍යාපාරික ආයතනයක මූල්‍ය උපදේශකවරයකු ලෙස  කටයුතු කරන 25 හැවිරිදි තරුණයෙකි .

ඔහු අද (29) උදෑසන 09.05 ට බහරේනයේ සිට , ගල්ෆ් ගුවන් සේවයේ ජී.එෆ්.- 144 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ  තිබිණි.

රේගු නිලධාරීන්ට ඇති වූ සැකය මත  මෙම ගුවන් මගියා අත් අඩංගුවට ගෙන පරීක්ෂා කිරීම සිදු කර තිබේ .

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

එහිදී ඔහු රැගෙන එමින් සිටි සුවඳ විළවුන් බෝතල් 06 ක මූඩිය තුළ ඉතා සූක්ෂම ආකාරයට රත්තරන් තහඩු සඟවා තිබී හමුවී ඇත.

මීට අමතරව මේ ආකාරයටම ටයිගර් බාම් ඇසුරුම් 12 ක පියන් තුළ මෙන්ම , කාබන් පෑන් 06 ක ද කාබන් තීන්ත  බටය තුළට රත්තරන් කූරු ඇතුළු කර සකස් කර තිබුණි . එහිදී මෙම පෑන් හොදින් ලියැවෙමින් තිබූ අතර , රේගු නිලධාරීන් සිදු කළ ස්කෑන් පරීක්ෂා වලදී මෙම අනාවරණය කර ගැනීම් සිදු කර තිබුණි .

අමීට අමතරව ඔහු රැගෙන ආ යතුරක් ද මුළුමනින්ම රත්තරන් වලින් නිමවා තිබූ අතර , ඔහු පැළද ගෙන සිටි ඉන බදින පටියෙහි බකල් එකද රත්තරන් වලින් නිමවා තිබුණි .

ඊට අමතරව ඔහු රැගෙන ආ සාස්පාන් දෙකක හැඩලයන් තුළට ද රත්තරන් කූරු බස්වා සකස් කර තිබුණි.

මේ සියල්ලම රේගු නිලධාරීන් නොමග යැවීම සදහා එම භාණ්ඩ නිෂ්පාදන කර්මාන්තශාලා වලදීම , සැක නොසිතෙන ආකාරයට සූක්ෂම ලෙස නිමාවට පත් කර තිබුණි .

මෙම භාණ්ඩ තුළ ග්රැම් 682 බරැති රත්තරන් තිබූ අතර ඒවායේ වටිනාකම රුපියල් එක් කෝටි හතලිස් දෙලක්ෂයක් විය .

කටුනායක ගුවන් තොටුපළ රේගු නිලධාරීන් මේ වනවිට මේ තරුණයා අත් අඩංගුවේ තබා ගෙන මේ පිළිබඳව වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරමින් සිටිති

Tags: නවතම
Share69Tweet43
Previous Post

රස්සාවක් නැති චිචීට හෝටලයක් කොයින් ද?. සර්ව පාක්ෂික අරගලකරුවෝ CID යති!

Next Post

පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම පක්ෂවලින් සමන්විත ජාතික සභාවක්…

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.