සිකුරාදා, ජූනි 26, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ළිඳ ලඟ සංගමය වගේ වටේ කියව කියව නොගිහින් මහින්දට නිල වශයෙන් දුන්න නිල නිවසින් නිල වශයෙන් යන්න නම් නිල වශයෙන් කියන්න… කිව්වොත් එක මොහොතක් ඉන්නේ නෑ… සාගර ආණ්ඩුවට කියයි!

by editor
පෙබරවාරි 3, 2025
in පුවත්
Sagara-Kariyawasam

සාගර කාරියවසම්

Share on FacebookShare on Twitter
  • නිල නිවසින් ඇද දමා එල්.ටි.ටී.ඊ ය හෝ ඩයස් පෝරාව හරහා මහින්ද රාජපක්ෂගේ ජීවිතයට අනතුරක් කිරීමේ කුමන්ත්‍රණයක් ගැන සැකයි… සාගර කාරියවසම් කියයි!

ළිඳ ලඟ සංගමය මෙන් තැන් තැන්වල කතා කියමින් නොසිට මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාට ලබා දී ඇති නිල නිවසින් ඉවත්වන ලෙස නිල වශයෙන් පවසන ලෙසත් නිල වශයෙන් ඒ සම්බන්ධව ප්‍රකාශයක් කරන්නේ නම් එක් මොහොතක් හෝ විජයාරම නිල නිවසේ මහින්ද රාජපක්ෂ රැඳී නොසිටින බවත් පොදු ජන පෙරමුණ අද රජයට දැනුම් දුන්නේය.

පොදු ජන පෙරමුණේ මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම් පැවසුවේ මේ රජය උත්සාහ කරන්නේ මහින්ද රාජපක්ෂ නිල නිවසින් ඇද දමා එල්.ටී.ටී.ඊ සංවිධානය හරහා හෝ ඩයස්පෝරාව හරහා ඔහුගේ ජිවිතයට තර්ජනයක් කිරීමට දැයි මේ වනවිට සැක ඉපදී ඇති බවය.

සාගර කාරියවසම් මෙසේ ද පැවසුවේය.

මම හිතන්නේ එතුමාට මේ දවස්වල තමන්ගේ වහල්ලු ටික උද්දාමයට පත් කරන්න වෙන කියන්න දෙයක් නැති නිසා මහින්ද රාජපක්ෂ මහත්තයගේ නිල නිවස ගැන තමයි එතුමාට කියන්න තියන එකම මාතෘකාව.

නමුත් ගරු ජනාධිපති තුමනි. ඔබතුමාට ඉතාම ගෞරවයෙන් කියන්නේ. මහින්ද රාජපක්ෂ මැතිතුමාට එම නිල නිවස භාර දුන්නේ ඔබතුමාත් පාර්ශව කාරයෙක් වෙච්ච යහපාලන රජය විසින්. එතුමාට නිල නිවස භාර දුන්නේ නිල වශයෙන්. එතුමා ඒක භාර ගත්තේ නිල වශයෙන්. නිල වශයෙන් පදිංචි වෙලා ඉන්න නිල නිවසක් ඔබතුමාලට අවශ්‍ය නම් නිල වශයෙන් දැනුම් දීමක් කරන්න. එතුමා එක මොහොතක්වත් ඒ ගෙදර රැඳිලා ඉන්නේ නෑ.

RelatedPosts

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

එතුමා වහාම ඒ නිවසින් පිට වෙලා යනවා. නමුත් ඔබතුමාලා මේ හෙදන්නේ ළිඳ ලඟ සංගමය වගේ තැන් තැන්වල කියෝ කියෝ ඉඳලා එතුමාව ලජ්ජාවට පත් කරලා එතුමාව එළියට දාන්න නම් ඒ වැරැද්ද ඔබතුමන්ලට කරන්න දෙන්නේ නෑ. ඊට පස්සේ එතුමාගේ ජීවිතයට එල්ටීටීඊ සංවිධානය හරහා හෝ ඩයස්පෝරාව හරහා කිසියම් තර්ජනයක් ඇති කරන්නක ඔබතුමන්ලා යම් කිසි කුමන්ත්‍රණයක යෙදෙනවා කියන කාරණය කියන එක තමයි අපි හිතන්නේ.

නිල වශයෙන් දැනුම් දීමක් කරන්න. එතුමා එක මොහොතක් ඊට පස්සේ ඒ ගෙදර ඉන්නේ නෑ. හැබැයි ඊට පස්සෙත් ආරක්ෂාව සැපයීමේ වගකීම නම් මේ රජයට තියනවා. ඒක ඔබතුමාට තියන වගකීමක් නොවෙයි. ශ්‍රී ලංකා රජයට තියන වගකීමක්.

Tags: නවතම
Share69Tweet43
Previous Post

රාජ්‍ය ඩිජිටල් සේවාවන් හඳුන්වාදෙමින් පෙබරවාරි 07 සිට රජය GovPay හඳුනවාදෙයි!

Next Post

ඇමති ආනන්ද විජේපාල පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයට නුසුදුස්සෙක්… පොහොට්ටුව අභියාචනාධිකරණයේ පෙත්සමක් ගොනු කරයි!

Related Posts

Anura-Harini
පුවත්

කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!

ජූනි 25, 2026
charith-rakhitha-arrested
පුවත්

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

ජූනි 25, 2026
පුවත්

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Anura-Harini

කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!

ජූනි 25, 2026
charith-rakhitha-arrested

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

ජූනි 25, 2026

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!
  • 03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!
  • කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.