අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

නිරෝධායන නීති කඩා වළ දැමූ  පොතුවිල  කාන්තාවට කොවිඩ් තිබුනේ  දැයි සැකයක්…

by editor
දෙසැම්බර් 11, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

සුසන්ත අමරබන්දු –

  • මරණයෙන් දින 02කට පසු දියණියට කොවිඩ්
  • කාන්තාවට ප්‍රතිකාර කළ වෛද්‍යවරු 02කට හා හෙද කාර්ය මණ්ඩලය 02කටත්  කොවිඩ් ආසාදනය වෙලා.
  • රෝහලේ බාහිර රෝගී අංශය වසා දමලා…

පී.සී.ආර් පරීක්ෂණ සිදු නොකර වළ දැමූ කොවිඩ් ආසාදිත යැයි සැක සහිත කාන්තාවක් නිසා කල්මුණේ අෂ්රොෆ් රෝහලේ වෛද්‍යවරියක් හා වෛද්‍යවරයෙක් සමග හෙද කාර්ය මණ්ඩලයේ  දෙදෙනෙක් කොවිඩ් ආසාදිතයන් වී ඇතැයි  අෂ්රොෆ් රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

වාර්තාවන ආකාරයට සිද්ධිය මෙසේය.

පොතුවිල පදිංචි කාන්තාවක් පසුගිය මස 20 දා සිට ගතවූ 04  දක්වා  කල්මුණේ අෂ්රෝෆ් රෝහලේ ප්‍රතිකාර ගනිමින් සිටි ඇත. කාන්තාව පසුගිය 04 වැනිදා රෝහලේ දීම ජීවිතක්ෂයට පත් වී තිබේ. එහිදී නිශ්චිත නිරෝධානය පිළිවෙත් නොතකා, පී.සී.ආර් පරීක්ෂණයකට සිරුර ලක් නොකර මුදා හැර ඇති බව හෙළි වී ඇත. සිරුර භූමිදාන කර තිබේ.

ඊට දින කිපයකට පසු මිය ගිය කාන්තාව ගේ 22 හැවිරිදි දියණියට උණ රෝගය වැළඳී ඇත. ඇය පුද්ගලික වෛද්‍යවරයෙක් වෙත ප්‍රතිකා ගැනීමට යොමු වුණු විට වෛද්‍යවරයා ඇයව පොතුවිල රජයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය වෙත යොමු කර තිබේ.  එහිදී සිදු කරනු ලැබූ රැපික් ඇන්ටිජන් පරීක්ෂාවෙන් මෙම තරුණියට කොවිඩි ආසාදනය වී ඇති බව තහවුරු වී ඇත.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මේ ඔස්සේ සොයගෙන යෑමේ දී ඇයට  කොවිඩ් ආසාදනය වන්නට ඇත්තේ මිය ගිය කාන්තාවගෙන් බවට සැක පහළ වී තිබේ. වෛද්‍යවරුන් දෙදෙනා හා හෙද කාර්ය මණ්ඩලයේ දෙදෙනා ට රෝගය බෝ වුණ ආකාරය පිළිබඳ සොයාගෙන යෑමේ දී සැකය ඇති වී තිබුණේ මිය ගිය කාන්තාව පිළිබඳවය.

මේ වනවිට ඇය  මිය ගොස් ඇත්තේ කොවිඩ් ආසාදනයෙන්ය යන උපකල්පනය මත අවසන් අවස්ථාවේ දී ඇයත්, ඇයගේ දියණියත් ඇසුර කළ පවුල් 14ක් නිරෝධානයට ලක් කර තිබේ. ආසාදිත තරුණිය කරදියනාරු කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත යොමු කර ඇත.

මේ වනවිට කල්මුණේ අෂ්රොෆ් රෝහලේ බාහිර රොගී අංශය වසා දමා තිබේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

පාස්කු ප්‍රහාර ජනාධිපති කොමිසම ලබන 20 වැනිදායින් හමාර වෙයි

Next Post

අගමැති පළාත් සභා ඡන්දය හදිස්සි කරයි

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.