අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

නිරෝධායන කළ ඇඟළුම් සේවිකාවන් 250ක් හාමතේ… සෞඛ්‍ය ගැටලු රැසකටත් මුහුණ දීලා…

by editor
නොවැම්බර් 23, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

කටුනායක ඇවරියවත්ත, අමන්දොලුව, දඹතුරේ ප්‍රදේශවල පිහිටා ඇති  තාවකාලික නවාතැන් තුළ නිරෝධායනය කර සිටින 250කට ආසන්න ඇගළුම් සේවිකායන් පිරිසක්  බරපතල සෞඛ්‍ය ආර්ථික හා මානසික ගැටලු ප්‍රමාණයකට මුහුණ දී ඇතැයි ප්‍රාදේශී්‍ය සෞඛ්‍ය අංශ හෙළිදරව් කරයි.

නිරෝධායනය කර ඇති සමූහයේ එක් එක් අය විටන් විට කොවිඩ් ආසාදිතයන් වීම නිසා සති ගණනාවක් තිස්සේ එක දිගට නිරෝධායනයට ලක් වෙමින් සිටින මෙම සේවිකාවන් පිරිසට මූලික ආහාර ද්‍රව්‍ය සැපයීමේ නිශ්චිත ප්‍රතිපාදන පවා නොමැති බවත්, අනාරක්ෂික සෞඛ්‍ය තත්ව තුළ මේ පිරිස් නිරෝධායනය කිරීම බරපතල තත්වයක් බවත් සෞඛ්‍ය අංශ වැඩිදුරටත් පෙන්වා  දෙයි.

“මෙම හැම බෝඩිමක්ම ඉතාම පටු වාතාශ්‍ර නැති තැන්. ප්‍රමාණවත් සෞඛ්‍ය පහසුකම් නෑ…  එක් බෝඩිමක් තිබුණා ගැහැණු ළමයි 30ක් ඉන්නවා. එක වැසිකිලියයි පාවිච්චි කරන්න පුලුවන් විදිහට තිබුණේ. එක ෂවර් එකයි තිස් දෙනාටම නාගන්න තියෙන්නෙ. එකම ළිඳෙන් වතුර ගන්නෙ. ෆැක්ටරිවලින් ආහාර ද්‍රව්‍ය ටිකක් ගෙනත් දුන්නොත් ඇරෙන්න මේ අයට ආධාර කරන්න ප්‍රතිපාදන නෑ කියලා තමයි ග්‍රාමසේවක නිලධාරීන්ගෙන් ඇහුවම කියන්නෙ. මේ වගේ තත්වයක් තුළ හිර කරලා වගේ නිරෝධායනයකට ගියාම ඇතිවන මානසික තත්වය හරිම වෙනස්.“

මහජන සෞඛ්‍ය පරීක්ෂවරයෙක් ලංකාසරට කීවේය. එමෙන්ම වැටුප් නොලැබීම නිසා නිරෝධායනය වෙමින් සිටින සමහර ගැහැනු ළමයින්ට  නවාතැන් කුලී ගෙවා ගැනීමට නොහැකි වී ඇති බවත්,  ඔවුන් එම නවාතැන් වලින් පන්නා දැමීමට සමහර නවාතැන් හිමියන් කටයුතු කළ අවස්ථා පොලිසිය හා සෞඛ්‍ය අංශ මැදිහත් වී නවත්වාගත් බවත් ඔහු පැවසීය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

 

 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

“නාපාන පේමසිරි මහ නාහිමියන්ගේ චරිතය සමාජයටම ආදර්ශයක්”

Next Post

ආණ්ඩුවේ කෝටි 78ක් සැනිටයිසර්වල දියවෙයි

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.