කීර්ති ප්‍රනාන්දු –
නිරෝධායන ඇඳරි නීතිය ලබන 13 දා අලුයම 4 තෙත් දීර්ඝ කිරීමට රජය තීරණය කර තිබේ.
සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මේ බව පැවැසීය.
ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අද පැවැත්වූ කොවිඩ් කමිටු රැස්වීමේදී මෙම තීරණය ගෙන තිබේ.

© 2020 - 2026 Lankasara.com.