අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

නිදහස් දිනය විතරක් නොවෙයි… ලෝක පිළිකා දිනයත් අදයි… බෙහෙත් නැතිව මැරෙන්න අත්හළ රෝගීන් සමග රට පිළිකා දිනයත් සමරයි!

by editor
පෙබරවාරි 4, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රියානි විජේසිංහ –                                             

උග්‍ර  ඖෂධ හිඟය මැද  අවාසනාවන්ත ලෙස රෝගීන් මිය යමින් සිටිය දී ශ්‍රී ලංකාවේ අපි අදට (4) යෙදී ඇති ලෝක පිළිකා  දිනය “සත්කාරයේ හිඩැස පුරවමු” යන්න තේමාව කර ගනිමින්  සමරමින් සිටිමු.

මේ වනවිට අපේක්ෂා රෝහලේ පිළිකා රෝගීන් සඳහා අත්‍යාවශ්‍ය ඖෂධ ලබා දිය හැක්කේ රෝගීන්ගෙන් තුනෙන් එකකට පමණක් බව අපේක්ෂා රෝහලේ ආරංචි මාර්ග සනාථ කළේය. 

වසර 2020 දත්තයන්ට අනුව ලංකාවේ  දිනකට පිළිකා රෝගීන් 105ක් සොයා ගත් බවත්,     පිළිකා හේතුවෙන් දිනකට මරණයට පත්වෙන සංඛ්‍යාව 46ක් බවත් පිළිකා රෝග විශේෂඥ වෛද්‍ය ඉෂානි ප්‍රනාන්දු සඳහන් කළාය.

ඇය පෙන්වා දෙන්නේ     පිළිකා රෝගීන්ගෙන් සියයට 50ක් දෙනා වාර්ෂිකව මරණය පත්වෙන බවය.  

කාන්තාවන් අතර බහුලව දක්නට ලැබෙන පිළිකාව වනුයේ පියයුරු පිළිකාව වන අරත එය කාන්තාවන් අතර දක්නට ලැබෙන පිළිකාවන්ගෙන් 1/3ක ප්‍රතිශතයක් නියෝජනය කරන බව   ඇය සදහන් කළාය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

වසර 2020දී පිළිකා රෝගීන් 38229ක් හදුනාගන්නා ලද අතර ඉන් 16691ක් මරණයට පත්ව අති අතර මෙසේ හදුනා ගත් පිළිකා රෝගීන්ගෙන් 20395ක්ම ගැහැණුන් වන අතර පිරිමි පුද්ගලයින්ගේ සංඛ්‍යාව 17834ක් බව හදුනාගෙන ඇත.

මේ මරණ සංඛ්‍යාව සිදුවන්නේ නිසි ඖෂධ ප්‍රතිකාර පිළිකා රෝගීන් වෙනුවෙන් පවත්වාගෙන ගිය කාලයේ දී බවත් මේ වනවිට එම මරණ ප්‍රමාණය ඊට වඩා වැඩිවී ඇතැයි නිරීක්ෂණය වන බවත් අපේක්ෂා රෝහලේ ආරංචි මාර්ග පෙන්වා දෙයි. 

මැලේරියා, එච්අයිවී ඒ්ඩ්ස් හා ක්ෂය රෝගයන් හේතුවෙන් මරණයට පත්වෙන සංඛ්‍යාවක්  වඩා වැඩි සංඛ්‍යාවක්  පිළිකාව හේතුවෙන් මරණයට පත්වෙන බව සොයාගෙන ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය සදහන් කරන බවද ඇය පෙන්වාදේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඊයේ නිදහස් චතුරශ්‍රයේ දී “ලංකාරලංකා” සංස්කෘතික සංධ්වනිය ජනපති රස විඳී  !

Next Post

මේ රටේ ව්‍යසනයට අවස්ථාවාදී දේශපාලනය කළ අප සියලු දෙනා සේම තමන්ගේ ලාභය අපේක්ෂාවෙන් ඡන්දය දුන් ඔබත් වගකිව යුතුයි..

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.