නිදහස් අධ්‍යාපනයේ පීතෘවර අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සී.ඩබ්.ඩබ්. කන්නන්ගර ශ්‍රීමතානන් දැයෙන් සමුගෙන අදට (23) වසර 52 කි.
ඒ සමරනු වස් වත්මන් අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන බත්තරමුල්ල ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රයේ ස්ථාපිත ආචාර්ය සී.ඩබ්.ඩබ්. කන්නන්ගරයන්ගේ පිළිරුවට අද උදෑසන පුෂ්පෝපාහාර දැක්වුයේය.
මේ ඒ අවස්ථාවය.