අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

නිතිය ඉදිරියට ගොස් කවදා හෝ ජනතාවට ලබා දිය යුතු වත්කම්වලට ගිනි තියන්න එපා – FUTA

අරගලයට පහරදුන්නා සේම නීතිය අතට ගෙන සිදුකරන මැරකම් හෙළා දකිනවා...

by editor
මැයි 11, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

දේශපාලකයින් හෝ අපරාධකරුවන්    සොරා කා  එකතුකරගත් බව   දන්නා ධනය, එම පිරිස් නීතිය හමුවට පමුණුවා යලි අත්පත් කරගන්නවා මිස   ගිනි තබා විනාශ කිරීම කිසිම ප්‍රයෝජනයක් නැති ක්‍රියාවක් බව   විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ සභාපති මහාචාර්ය ශ්‍යාම කුමාර බන්නැහැක පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ මේ ලෙස ගිනි තබා විනාශ කරගන්නේ අපේම රටේ අපේම ජනතාව වෙනුවෙන් නීත්‍යානුකූලව අත්පත් කරගත යුතු ජනතා  ධනයක් බවය.

විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය වෙනුවෙන් ප්‍රකාශයක් නිකුත් කරන මහාචාර්ය බන්නැහැක පවසන්නේ‍ෙ ගාලුමුවදොර පවත්වමින් සිටි සාමකාමී  විරෝධතාවය  රාජ්‍ය අනුග්‍රය සහිත මැර කණ්ඩායමක් විසින් පහර දී විනාශ කිරීම සේම එයට ප්‍රතික්‍රියා දැක්වීම සඳහා   නීතිය අතට ගෙන    රට තුළ සිදුකරන සියලු ආකාරයේ ප්‍රචණ්ඩ ක්‍රියා කිසිසේත් අනුමත නොකරන බවය.

ආදරය, කරුණාව පෙරදැරිව, පක්ෂ පාට ජාති භේදවලින් තොරව ඉතාම ආදර්ශමත් ලෙස  පවත්වාගෙන පැමිණි     අරගලයේ අරමුණු ප්‍රචණ්ඩත්වයෙන් දිය කර නොහරින ලෙස මහාචාර්යවරයා සමස්ථ රට වාසීන්ගෙන් ඉල්ලා සිටී.

“දේශපාලකයින් හෝ අපරාධකරායින් විය හැකියි.  ඒ තිබෙන්නෙ අපෙන් හොරා කාපු ධනය. එම ධනය විනාශ කිරීම නොවෙයි කළ යුත්තේ. ඔවුන් නීතිය හමුවට ඉදිරිපත් කරලා එහි නිසි අයිතිකරුවන් වන අපේ රටේ ජනතාව අතට පත් කිරීම.“

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

“සාමකාමී ලෙස අරගලය අර්ථවත් කරමු. මේ අරගලයේ අරමුණ වන දුර්දාන්ත පාලකයා වන ජනාධිපතිවරයා ගෙදර යැවීමට සිදුවනතාක් කල් අපි මේ පවත්වාගෙන  යමු.“

මහාචාර්ය ශ්‍යාම කුමාර බන්නැහැක …

Tags: නවතම
Share69Tweet43
Previous Post

“අසනි“ මහ වැසි ගෙනෙයි….

Next Post

ජනපති ඉවත් වී කථානායක වැඩ බලන ජනපති ලෙස අන්තර්කාලීන ආණඩුවක් පිහිටුවන්න – ජාතික ජන බලවේගය

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.