බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

නිකිණි පොහොය දා බීමත් පිරිසක් පන්සලට පැන බෝධි පූජා පවත්මින් සිටි හිමි නමකටත් දායකයෙකුටත් පහර දීලා… දෙදෙනාම රෝහලේ

by editor
අගෝස්තු 31, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

මනම්පිටිය නිමල් ජයරත්න –

  • මත්ද්‍රව්‍යවලට එරෙහිව පන්සල මුල් වී දියත් කළ විරෝධතාවයකට ජාවාරම් කාරයින් උත්තර දුන්න හැටි ගැන විහාරාධිපති හිමියෝ කියති…

ඊයේ (30) දිනයට යෙදුණු  නිකිණි පුර පසළොස්වක් පොහෝදා පිඹුරත්තෑව ශ්‍රී සද්ධර්මාරාම විහාරස්ථානට බීමතින් කඩාවැදුණු 10 කින් යුත් කල්ලියක් එම විහාරස්ථානයේ බෝධි පූජා පවත්වමින් සිටී ස්වාමීන්වහන්සේට, මරණ තර්ජනය කර පහරදීමෙන් උන්වහන්සේ සහ තවත් දායකයකු  අරලගංවිල රෝහලට ඇතුළත් කර ඇති බව අරලගංවිල පොලිීසිය කියයි.

බරපතළ තුවාල ලබා ඇත්තේ පිඹුරත්තෑව ශ්‍රී සද්ධර්මාරාමය විහාරස්ථානයේ පසුවස්සමාදන් වූ පිඹුරත්තෑව ධම්මරක්ඛිතාලංකාර නැමැති 28 වියති සාමණේර හිමිනමක් හා ඔහුගේ සහෝදරයෙකු බව පරීක්ෂණ සිදුකරන පොලිසිය සඳහන් කරයි.

රෝහල්ගතව ප්‍රතිකාර ලබන හිමිනමගේ ඥාති සහෝදරයා…

මෙලෙස කඩාවැදුණු කල්ලිය දේපලවලට හානිකර රුපියල් ලක්ෂයක මුදලක් පැහැර ගෙනගොස් ඇති බවට පිඹුරත්තෑව සිළුමිණිසෑය විහාරාධිපති අම්පාරේ කුසලධම්මාලංකාර නායක ස්වාමීන්වහන්සේ විසින් පොලිසියට පැමිණිල්ලක් කර ඇති බවද අරලගංවිල පොලිසිය කියයි.

මෙලෙස මරණ තර්ජනය කර පහරදී විහාරස්ථානයේ දේපලවලට හානිකර ඇත්තේ අරලගංවිල පිඹුරත්තෑව ගම්මානයේම පදිංචි තරුණයන් පිරිසක් බවත්, ඔවුන් ගම්මානයෙන් පලාගොස් ඇති බවත් අරලගංවිල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉඳුනිල් හේමපාල   අප කළ විමසීමකදී සඳහන් කළේය.

මරණ තර්ජනය කිරීම, බියවැද්දීම, දේපළවලට හානි කිරීම, මංකොල්ලකෑම, ඇතුළු චෝදනා කිහිපයක් යටතේ තමන්වහන්සේ  අරලගංවිල පොලිසියට පැමිණිලි කර බවත්, මේ සම්බන්ධ වහාම පරීක්ෂණ සිදුකර අදාළ පුද්ගලයන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන ලෙසද පිඹුරත්තෑව සිළුමිණසෑය විහාරාධිපති අම්පාරේ කුසලධම්මාලංකාර නායක ස්වාමීන්වහන්සේ ඉල්ලීමක් කළහ.

RelatedPosts

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

පසුගිය කාලවල තමන් වහන්සේ ඇතුළු සාමණේර භික්ෂුන් වහන්සේලා ප්‍රදේශයේ නීති විරෝධී මත්ද්‍රව්‍යවලට විරුද්ධව තදින්  ක්‍රියාත්මක වූ බවත්, මෙම ගම්මානයේ තරුණයන් කිහිපදෙනෙකු මත්ද්‍රව්‍යවලට ගොදුරු වි ඔවුන් ප්‍රසිද්ධියේ ස්වාමීන්වහන්සේට සහ දායක කාරකාදීන්ට පහරදී දේපොළවලට අලාභ හානිකර මංකොල්ලකෑම බරපතළ සිද්ධියක් බවද නායක ස්වාමීන් වහන්සේ සඳහන් කළහ.

බීමතින් විහාරස්ථානයට පැන කලහකාරී ලෙස හැසිරුණු පුද්ගලයන් සියලුදෙනා ප්‍රදේශයෙන් පලාගොස් ඇති බවත්, ඔවුන් ඉතා කඩිනමින් අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන බව අරලගංවිල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක  ඉදුනිල්   හේමපාල   අප කළ විමසීමකදී වැඩිදුරටත් කීවේය

Tags: නවතම
Share69Tweet43
Previous Post

නූතන තාක්ෂණයෙන් සහ මූල්‍ය සාක්ෂරතාව නැතිව එක තැන කැරකෙමින් හිටියොත් කැරකෙමින් ඉන්නවත් රටක් නැති වේවි – ජනපති කියයි!

Next Post

ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 165ක ජයග්‍රාහී ඉලක්කයක්…

Related Posts

පුවත්

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026
පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!
  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.