අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

නැව් දෙකක් ආවත් මෙහෙම ගියොත් ඔක්සිජන් දින හතකට පමණයි

by Lanka Sara Editor
අගෝස්තු 22, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

අද දිනයේ නැව් දෙකකින් ඔක්සිජන් ටොන් 140 ක් පමණ මෙරටට පැමිණියද දැනට ප්‍රතිකාර ලබන කොවිඩ් රෝගීන්ගේ වැඩි වන ඔක්සිජන් අවශ්‍යතාව සැලකීමේදී රට තුළ පවතින ඔක්සිජන් තොගය ප්‍රමාණවත් වන්නේ තවත් දින 7කට පමණ බවට සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි.

සෞඛ්‍ය අමාත්‍යංශ ආරංචි මාර්ග අනුව මේ වනවිට රෝහල්වල ප්‍රතිකාර ලබන රෝගීන් සඳහා අවශ්‍ය දෛනික ඔක්සිජන් ධාරිතාව ටොන් 117ක් පමණ දක්වා වර්ධනය වී තිබේ. මෙම අගය මීට සතියකට පෙර පැවැති අවශ්‍යතාවට 140ක් ඉදිරි සතිය තුළ ලැබීමට නියමිතය. මීට අමතරය දේශීය ඔක්සිජන් නිෂ්පාදකයන් ගෙන් දෛනිකව ඔක්සිජන් ටොන් 77ක් පමණ සැපයෙයි.

කෙසේ වුවද දැනට පවතින දෛනිකඅවශ්‍යතාව සැලකීමේ දී මෙරටට පැමිණ ඇති ඔක්සිජන් තොගය ප්‍රමාණවත් වන්නේ තවත් දින හතකට ප්‍රමාණයක් බවත් මෙම ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙවැනි තත්ත්ව යටතේ වඩාත් ප්‍රායෝගික වන්නේ ඔක්සිජන් සාන්ද්‍රණ යන්ත්‍ර භාවිත කිරීම වුවද මෙතෙක් එම යන්ත්‍ර මිලදී ගැනීම් ක්‍රියාවලිය සම්පූර්ණ වී නොමැති බවත් මෙවැනි සාපෙක්ෂව දෛනිකව ටොන් 6ත් 10ත් අතර පමණ වැඩි වීමකි.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

මෙම වැඩිවන ඔක්සිජන් ඉල්ලුම සපුරාලනු වස් රජය මේ වනවිට හදිසි ඔක්සිජන් තොග ඉන්දියාවෙන් රැගෙන ඒමට කටයුතු කළේය. ඒ අනුව ඉන්දියානු නාවික හමුදාවට අයත් ශක්ති යාත්‍රාවක් සහ ශ්‍රි ලංකා නාවික හමුදාවට අයත් ශක්ති යාත්‍රාවත් ඉන්දියාවේ සිට ඔක්සිජන් ටොන් 140ක රැගෙන අද දින සේන්දු වී ඇති අතර දැනට රට තුළ පවතින ගබඩාවල ඔක්සිජන් ටොන් 240කට ආසන්න ප්‍රමාණයක් පවතින බව සඳහන් වේ.

 

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.

Join WhatsAppJoin us in Telegram

මීට අමතර ව ඉන්දියාවෙන් තවත් ඔක්සිජන් ටොන් තත්ත්වයක් තුළ වඩාත් සුදුසු පියවර වන්නේ රෝගය තවදුරටත් ව්‍යාප්ත වීම වළක්වා ගැනීම බවත් එහිදී රට වසා දමා ඇති මේ මොහොතේ වගකීම් සහගත ව කටයුතු කර ලෙසත් මෙම සෞඛ්‍ය අංශ ජනතාව වෙත දන්වා සිටී.

Tags: නවතම
Share69Tweet43
Previous Post

“මැණිකේ මගේ හිතේ“ අහම්බෙන් හදිසියේ කළ නිර්මාණයක්…

Next Post

අධිකරණවල පෙනී නොසිටින විත්තිකරුවන්ට වරෙන්තු නෑ…

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.