අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

නැතිවාදමින් නොවැළලී දුර්ග වකවානු ජයගත හැකි බව කී  මහවැලිතැන්නේ මිනිස්සු…

by editor
අගෝස්තු 1, 2022
in පුවත්
Farmer
Share on FacebookShare on Twitter

මනම්පිටි නිමල්  ජයරත්න –

මහවැලි බී කලාපයේ මෙවර යල කන්නයේ පළමුවෙන්ම වී වගා කෙරු සිංහපුර කොට්ටාසයේ මහවැලිතැන්න ගම්මානයේ ඉපැරණි  සිරිත් විරිත් වලට අනුකූලව කුඹුරු අක්කර එකසිය තිස් හතරක වී අස්වනු නෙලීම  මහවැලි නිලධාරීන්ගේ සහ ගොවීන්ගේ සහභාගිත්වයෙන් අද (01) පෙරවරුවේ සිදුවිය.

මහවැලිතැන්න මල්වැන්න ගොවි සංවිධානය මඟින් කාබනික පොහොර භාවිතයෙන් පමණක් කුඹුරු අක්කර එකසිය තිස් හතරක වී වගාකර තිබූ අතර එම වී අස්වනු නෙලීම කිසිදු යන්ත්‍රයක් නොමැතිව අත්තම් ක්‍රමයට සිදුකර තිබිණි.

අස්වනු නෙලීමට සියල්ලෝ එක් වූහ.

ගම්මානයේ බාල, තරුණ, මහලු, සියලු දෙනාම එක්ව පැරණි ක්‍රම භාවිතා කරමින් වී අස්වනු නෙලීම සිදු කිරීම විශේෂත්වයකි.

මෙවර මාදුරුඔය හා පිඹුරත්තෑව ජලාශය යටතේ මහවැලි කොට්ඨාස 8ක 2022 යල කන්නයේ කුඹුරු හෙක්ටයාර් 19,100 ක් වගා කෙරිනි.  ඉන් පළමුවෙන්ම වී වගා කළේ සිංහපුර කොට්ටාසයේ මහවැලිතැන්න ඒකකයේ මල්වැන්න ගොවි සංවිධානය වීමද විශේෂත්වයකි.

මහවැලි බී කලාපයේ නේවාසික ව්‍යාපාර කළමනාකාර නොයෙල් ජයසිරිගේ  සහභාගිත්වයෙන් සිංහපුර කොට්ටාසයේ කොට්ඨාස  කළමනාකාරවරිය, ඇතුළු එම කාර්ය මණ්ඩලය හා ගොවීන් එක්ව  පැරණි ක්‍රමයට අනුව මෙම වී අස්වනු නෙලීම සිදු කෙරිණි.

RelatedPosts

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

එකම ට්‍රැක්ටරයක් පමණයි…

මෙහිදී අදහස් දැක්වූ මහවැලිතැන්න මල්වැන්න ගොවි සංවිධානයේ සභාපතිනි ‍යූ.එච්.එම්. බාලමැණිකේ  සඳහන් කළේ ඉතා දුෂ්කර අභියෝග මැද තමන් මෙවර අක්කර එකසිය තිස්හතරක කාබනික පොහොර වලින් පමණක් වී වගා කිරීමේ අභියෝගය භාරගත් බවය.

ඇතැම් ගොවීන් මෙවර කන්නය අතහැරීමට සූදානම් වී තිබියදී අප්‍රේල් 10 වැනිදා ලබාදුන් ජලය උපරිම ප්‍රයෝජනයට ගනිමින් මෙවර යල කන්නයේ කාබනික පොහොර භාවිතයෙන් සාර්ථක අස්වැන්නක් ලබාගැනීමට හැකියාව ලැබුණ බව ඇය කීවාය.

යූ.එච්.එම් බාලමැණිකා… ගොවි සංවිධාන සභාපතිනිය…

බෞද්ධ , හින්දු, ඉස්ලාම්, ආගමික වතාවත්වලින් අනතුරුව  මල්වැන්න  කෙත්යායේ වී අස්වනු නෙලීම් කටයුතු සිදුකළ අතර දෑකැති මගින් නෙලූ ගොයම් ගම්මානයෙ බාල, තරුණ,  වැඩිහිටි  සියලු දෙනාම එක්ව කමතට ගෙනවිත් ටැක්ටර් රථයකින් පාගා ගත්හ.

වී වල තිබුන මැඩුවම් ඉවත් කිරීම් සුළං ආධාරයෙන් සිදු  කළේය.

සුළං අධාරයෙන් මැඩුම් කරන අයුරු….

අවශ්‍යනම් මිනිස්සුන්ට අභියෝග ජය ගත හැකිය.    වැලිකන්ද මහවැලිතැන්න දුෂ්කර ගම්මානයේ මල්වැන්න ගොවි සංවිධානය රටට කිව්වේ ඒ කතාවය.

Share69Tweet43
Previous Post

සර්ව පාක්ෂික රජයට ජනපති ගේ යෝජනාව ටී.එන්.ඒ කොන්දේසි රහිතව පිළිගනී…

Next Post

සර්ව පාක්ෂික ආණ්ඩුවට පුද්ගලයින් වෙනුවට ‍ පක්ෂ   එක් කරගැනීමට රජය උත්සාහයක…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.