අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

නාවික හමුදාවත්  අලුත් කොරෝනා අවදානමක

කොවිඩිවලින් බැටකන දකුණු ඉන්දියානු ධීවරයෝ අනවසරෙයෙන් අපේ මුහුදේ

by Lanka Sara Editor
ජූලි 12, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

කොවිඩ් 19 වසංගතයෙන් දරුණු ලෙස බැට කෑ ශ්‍රි ලංකා නාවික හමුදාව අලුත් කොවිඩ් අවදානමකනට මුහුණ දී ඇතැයි ආරක්ෂක අංශ ආරංචි මාර්ග ලංකාසර ට වාර්තා කළේය.

මේ අවදානම නිර්මාණය වී ඇත්තේ අනවසරයෙන් ශ්‍රි ලංකා මුහුදු සීමාවට ඇතුළු වී ධීවර කටයුතු සිදු කරන දකුණු ඉන්දියානු ධීවරයන්ගෙනි.

මේ වනවිට දරුණු ලෙස කොරෝනා වසංගතය පැතිර ඇති දකුණු ඉන්දියානු ධීවරයින්  විශාල සංඛ්‍යාවක් මෙම සීමාවට පැමිණ අනවසරයෙන් නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නියැළෙන බව වාර්තා වන අතර උතුරේ ධීවරයින්ට මේ තත්ත්වයෙන් තම ජීවිකාවන් අහිමි වීමේ අවදානමක්ද නිර්මාණය වී තිබේ.

මෙයින් නිර්මාණය වී ඇති දැඩි පීඩනය හමුවේ උතුරේ ධිවර සංවිධාන ශ්‍රි ලංකා නාවික හමුදාවෙන් ඉල්ලා සිටින්නේ මෙම අනවසර ඉන්දීය ධීවරයින් අත්අඩංගුවට ගන්නා ලෙසය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඔවුන් අත්අඩංගුවට ගතහොත් ඔවුන් හරහා යලිත් නාවික හමුදා සෙබළුන්ට කොරෝනා වෛරසය ආසාදනය වීමේ අවදානමක් මේ වනවිට නිර්මාණය වී ඇති අතර හැතිකාක් දුරට ඔවුන් ශ්‍රි ලංකා මුහුදු සීමාවෙන් ඔබ්බට පළවා හැරීම හැර එවැනි පියවරකට යාම අවදානම් බව දේශපාලන අධිකාරියේ මෙන්ම ආරක්ෂක අංශයේද ඉහළ තලයේ මතය වී ඇත.

අප්‍රියෙල් 14 වැනිදායින් පසු කාල සීමාවේ දකුණු ඉන්දීය මුහුදු ආශ්‍රිතව මත්ස්‍ය ගහණය බෝවන කාලය හෙයින් ඉන්දීය ධීවරයින්ට එම  මුහුදු සීමාවේ මසුන් ඇල්ලීම තමිල්නාඩු රජය මඟින් තහනම් කොට ඇත.

මේ තත්ත්වය නිසා එම ධීවරයින් ශ්‍රි ලංකා මුහුදු සීමාවට බහුදින යාත්‍රාවලින් පැමිණ මසුන් ඇල්ලීමට පටන් ගෙන ඇති බව උතුරේ ධීවර සංවිධාන චෝදනා කරයි.

එම සංවිධානවලට අනුව සතියකට එවැනි ට්‍රෝලර් යාත්‍රා 100ත් 125ත් ආසන්න සංඛ්‍යාවක් කයිට්ස් දූපත ආසන්න මුහුදු සීමාවට පැමිණෙති.

එවැනි තතත්වයක් තුළ තමන්ගේ ජීවිකාව දැඩි අවදානම් සහගත තත්ත්වයකට පත්ව ඇති වට ඔවුන් මේ වනවිට ඩග්ලස් දේවානන්ද අමාත්‍යවරයා හරහා රජයටද පැමිණිලි කොට ඇත.

මෙම අනවසර ඉන්දීය ධීවරයින් අත්අඩංගුවට ගැනීමට හෝ පළවා හැරීමට කටයුතු කළයුතු වන අතර තවමත් ඉන්දීය රජය සමඟ මේ ගැටලුව සම්බන්ධයෙන් රාජ්‍ය තාන්ත්‍රික මට්ටමේ සාකච්ඡාවලටද කොරෝනා වසංගතය හරස් වී ඇති බව වාර්තා වේ.

කෙසේ වුවද මෙම නීති විරොධී කටයුතු කරන ඉන්දීය ධීවරයින් අවශය මොහොතක අත්අඩංගුවට ගැනීමට නාවික හමුදාව සූදානමින් සිටින අතර ඔවුන්ට එම වැටලීම් සඳහා සියලුම සෞඛ්‍යාරක්ෂිත කබා ඇතුළු උපකරණද සූදානමින් තබා ඇති බව ද මෙම ආරකෂක ආංචිමාර්ග ලංකාසරට සඳහන් කළේය.

Tags: නවතම
Share89Tweet43
Previous Post

මන්නාරමේ හා යාපනයේ පවුල් 6ක් දැඩි නිරෝධායනයේ…

Next Post

ටී.එන්.ඒ. ජාතික ලයිස්තු මන්ත්‍රීකම් ගැන මාවෙයි සේනාධිරාජා පවසයි…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.