මේ වන විට සමාජ මාධ්‍ය තුළ ප්‍රචලිත වී ඇති පෙට්රල්වල ප්‍රමිතිය පිළිබඳව ප්‍රශ්න කරන වීඩියෝවක් පිළිබඳව සොයා බැලීම සඳහා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කුරුණෑගල ප්‍රාදේශීය නිලධාරීන් කුරුණෑගල, නාරම්මල ප්‍රදේශයට යවා ඇති බව අමාත්‍ය කාංචන විජේසේකර ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටී.
Kurunagala Regional Officers of CPC and CPSTL has been dispatched to Narammala, Kurunagala to investigate in to the quality of petrol questioned on a shared video on social media.
— Kanchana Wijesekera (@kanchana_wij) May 5, 2022
වීඩියෝවට අනුව, එය ප්‍රමිතියෙන් තොර බව පවසමින් නාරම්මල මඩුව ඉන්ධන ප්‍රතික්ෂේප කර ඇත. වීඩියෝවේ දැක්වෙන් පෙට්‍රල් සාම්පලයේ අඩක්ජලය ඇති අතර අඩියේ කුණුරොඩු දක්නට ලැබේ.
එම වීඩියෝව පහත දැක්වේ.







