අඟහරුවාදා, ජූලි 21, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

නාමල් පොරොන්දු දුන්නා… කතා කළ පමණින් TNA සහයෝගය නාමල්ට දෙන්න තීරණය කරලා නෑ… TNA නිවේදනයක් නිකුත් කරමින් කියයි!

by editor
අගෝස්තු 11, 2024
in පුවත්
namal-rajapaksa
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ –

දෙමළ ජාතික සන්ධානයේ එම්.ඒ.සුමන්තිරන් මන්ත්‍රීවරයා හා ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ අතර සාකච්ඡාවක් පැවති පමණින් දෙමළ ජාතික සන්ධානයේ සහය නාමල් රාජපක්ෂ මහතාට ලබා දෙන බවට තීන්දු තීරණ නොගන්නා ලෙස දෙමළ ජාතික සන්ධානය විසින් නිවේදනයක් නිකුත් කරමින් අද (11) දා ප්‍රකාශ කොට තිබේ.

කොළඹදී පැවති හදිසි හා විශේෂ හමුවකදී ජනාධිපතිධූර අපේක්ෂක නාමල් රාජපක්ෂ හා සුමන්තිරන් මන්ත්‍රීවරයා අතර සාකච්ඡාවක් පැවති බව සත්‍ය නමුත් දෙමළ ජාතික සන්ධානයේ සහය ඔහුට ලබා දීමට තීරණය කොට ඇති බවට පලවන වාර්තා අසත්‍ය බව එම නිවේදනයේ සඳහන් වෙයි.

මේ සාකච්ඡාවේදී උතුරු නැගෙනහිර පලාත්වල දැනට පවතින අර්බුද ගැටලු හා ප්‍රශ්න පිළිබඳව දෙදෙනා විශාල කාලයක් සාකච්ඡා කළ බව දෙමළ ජාතික සන්ධානය ප්‍රකාශ කරයි.

එහිදී තමන් ජයග්‍රහණය කළහොත් උතුරු නැගෙනහිර දෙමළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සමඟ එක්ව කලාපයේ ජනතාවගේ දුක් ගැනවිලි විසඳීමට සහ තරුණ තරුණියන්ට ජීවනෝපාය සහ යහපත් අනාගතයක් ලබාදීමට සූදානම් බව නාමල් රාජපක්ෂ සුමන්තිරන් මන්ත්‍රීවරයාට සහතික වූ බව දෙමළ ජාතික සන්ධානය සදහන් කරයි.

උතුරු සහ නැඟෙනහිර පුරවැසියන්ට සුබ අනාගතයක් ඇති කර එම දිස්ත්‍රික්ක වල ජාත්‍යන්තර වෙළෙඳ මධ්‍යස්ථාන පිහිටුවා ඒ තුළින් පළාත් දෙකම සංවර්ධනය කිරීමට නාමල් රාජපක්ෂ බලාපොරොත්තු වන බවද සුමන්තිරන් මන්ත්‍රීවරයාට ප්‍රකාශ කළ බව එම පක්ෂ නිවේදනයේ සඳහන් වෙයි.

කෙසේ වෙතත් ජනාධිපතිවරණයේදී දෙමළ ජාතික සන්ධානයේ සහය දක්වන්නේ කාහට දැයි මෙතෙක් තීරණය කොට නොමැති බවත් එම තීරණය ගැනීම පිණිස දෙමළ ජාතික සන්ධානයේ මධ්‍යමකාරක සභාවේ විශේෂ සාකච්ඡාවක් ඉතා ඉක්මනින්ම පවත්වන බවත් දෙමළ ජාතික සන්ධානය වැඩිදුරටත් ප්‍රකාශ කොට තිබේ.

RelatedPosts

ලෝක තෙල් මිල ඉහළට: මෙරට ඉන්ධන සහනාධාරය නැවත ලබාදීමට රජයේ අවධානය!

ලෝක කුසලාන ඉතිහාසය උඩුයටිකුරු කළ එංගලන්ත – ප්‍රංශ සුපිරි සටන: ගෝල 10ක ඓතිහාසික සලකුණක්!

ඩෙංගු අවදානම ඉහළට: ගත වූ පැය 24 තුළ මරණ 03ක්… වසරේ මේ දක්වා මරණ 53ක්, !

Tags: නවතම
Share69Tweet43
Previous Post

ත්‍රී කුණාමලය සිට පුල්මුඩේ මුහුදු තීරයේ රතු කකුළු පැටවු මිලියන ගණනක් මිය යති… හේතුව පැහැදිලි නෑ!

Next Post

කොළඹ වරායේ නෞකාවක් ගිනි ගනී… අසීරුවෙන් ගින්න මැඩ පවත්වයි! ( වීඩියෝ සහිතයි)

Related Posts

petrol-diesel-lankasara
පුවත්

ලෝක තෙල් මිල ඉහළට: මෙරට ඉන්ධන සහනාධාරය නැවත ලබාදීමට රජයේ අවධානය!

ජූලි 19, 2026
dengue-death
පුවත්

ඩෙංගු අවදානම ඉහළට: ගත වූ පැය 24 තුළ මරණ 03ක්… වසරේ මේ දක්වා මරණ 53ක්, !

ජූලි 18, 2026
HORMUZ
පුවත්

 හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!

ජූලි 18, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙසීගේ ආර්ජන්ටිනාව පරදා ‘ලා රෝජා’ බලකාය ලෝකය දිනූ කතාව!

ජූලි 20, 2026
petrol-diesel-lankasara

ලෝක තෙල් මිල ඉහළට: මෙරට ඉන්ධන සහනාධාරය නැවත ලබාදීමට රජයේ අවධානය!

ජූලි 19, 2026

ලෝක කුසලාන ඉතිහාසය උඩුයටිකුරු කළ එංගලන්ත – ප්‍රංශ සුපිරි සටන: ගෝල 10ක ඓතිහාසික සලකුණක්!

ජූලි 19, 2026
ADVERTISEMENT
  • prof-sarath-Abekoon

    මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43
  • හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙසීගේ ආර්ජන්ටිනාව පරදා ‘ලා රෝජා’ බලකාය ලෝකය දිනූ කතාව!
  • ලෝක තෙල් මිල ඉහළට: මෙරට ඉන්ධන සහනාධාරය නැවත ලබාදීමට රජයේ අවධානය!
  • ලෝක කුසලාන ඉතිහාසය උඩුයටිකුරු කළ එංගලන්ත – ප්‍රංශ සුපිරි සටන: ගෝල 10ක ඓතිහාසික සලකුණක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.