පානදුර සුමිත් පොතුපිටිය –
නාගොඩ මහ රෝහලේ සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරීවරයෙකු අතුරුදන් බවට ලද පැමිණිල්ලක් මත පරීක්ෂණ ආරම්භ කළ බවට කළුතර දකුණ පොලිසිය පවසයි .
අධිකරණය වෛද්‍ය නිලධාරී වරයාගේ බිරිය විසින් කළ පැමිණිල්ලක් මත මෙසේ පරීක්ෂණ ආරම්භ කර ඇතැයි පොලිසිය කීය.
වෛද්‍ය වරයා පැමිණි බව කියන මෝටර් රථය ඊයේ (14) රාත්‍රි කළුතර පාළම ආසන්නයේ දමා ගොස් තිබි හමුව තිබේ.
නිවසේ තිබූ අමතර යතුර රැගෙන පැමිණ බිරිය විසින් වාහනය රැගෙන ගොස් ඇති බවද පොලිසිය සඳහන් කරයි.
කළුතර දකුණ පොලිසිය පරීක්ෂණ පවත්වති