බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

නාගරික ජනගහණයෙන් තුනෙන් එකකට වඩා වැඩි පිරිසක්ට ෆැටි ලිවර්… ඔවුන් ඉහළ සිරෝසීස් අවදානමක…

by editor
ජූලි 31, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

ඉඳුනිල් කහටපිටිය –

අක්මාවේ අධික තෙල් තැන්පත්වීමේ ( Fatty Liver) රෝග තත්ත්වයෙන් මෙරට නාගරික ජනගහනයෙන් 36.6% ක පිරිසක් පෙලෙන බවත් ඉන් 25 % ක් කාන්තාවන් බවත් නිරික්ෂණ මගින් තහවුරු වී ඇතැයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මහාචාර්ය , පේරාදෙණිය ශික්ෂණ රෝහලේ අධි රුධිර පීඩන පරීක්ෂණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය උදය රළපනාව   පවසයි.

ග්‍රාමීය ජනතාව ශරීරය වෙහෙසා වැඩ කරන බැවින් ෆැටී ලිවර් තත්ත්වය ඔවුන් අතර දක්නට ලැබෙන්නේ 18% ක පමණ සංඛ්‍යාවක් අතර යැයි ද මහචාර්යවරයා පැවසුවේය.

අක්මාව නරක් වීම අධික බීමත් කම නිසා මෙන්ම වෙනත් හේතු නිසාද සිදුවිය හැකි බවත් අධික ලෙස අක්මාවේ තෙල් තැන්පත් වීම නිසා සිරෝසිස් තත්ත්වයට පත්වන රෝගීන් ගේ සංඛ්‍යාව ක්‍රමයෙන් ඉහළ යමින් තිබෙන බවත් විශේෂඥ වෛද්‍යවරයා කිවේය.

අක්මාවේ මේදය තැන්පත්වීම පාලනය කිරීම සඳහා පුද්ගලයෙකු නිසි ප්‍රතිකාර නොගත හොත් අක්මාව නරකවී (සිරෝසිස්-cirrhosis) තත්ත්වයට පත්ව ඔහු හෝ ඇය මියයෑමේ අවදානමක් ඇතැයි ද ඔහු කීය.

වැරදි ආහාර රටාව, ක්ෂණික ආහාර වලට වැඩිපුර යොමුවීම, ව්‍යායම මදකම, ආතතිය වැනි තත්ත්වයන් අක්මාවේ අධික ලෙස මේදය තැන්පත් වීමට බලපාන ප්‍රධාන හේතු බවත් ෆැටී ලිවර් තත්ත්වත් සමඟ දියවැඩියාව, අධික රුධිර පීඩනය වැනි රෝග පැවතුණහොත් මරණය ඉක්මන් විය හැකි යැයි ද විශේෂඥවරයා අවධාරණය කළේය.

RelatedPosts

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

අක්මාවේ තෙල් තැන්පත්වීම සිරෝසිස් දක්වා වර්ධනය වන තෙක් බොහෝ අවස්ථාවල රෝග ලක්ෂණ නොපෙන්වන බැවින් මෙය එක්තරා අන්දමකින් නිහඬ මාරයෙකු ලෙස හැඳින්විය හැකි යැයි ද හෙතෙම කීවේය.

විශේෂයෙන් තරුණ ප්‍රජාව අතර මෙම රෝග තත්ත්වය බහුලව වාර්තා වන බවත් තරාබාරු ළමුන් ද රෝගයට ගොදුරු වීමේ වැඩි අවධානමක් ඇති බවත් මහාචාර්යවරයා  පෙන්වා දෙයි.

සිරෝසිස් දක්වා තත්ත්වය වර්ධනය වූ විට මුහුණ කළු වීම, ඇස් කහවීම,  උදරය ඉදිමීම වැනි ලක්ෂණ දැකිය හැකි බවත් මෙහි අවදානම තේරුම් ගෙන අක්මාවේ මේදය තැන්පත් වී ඇත්දැයි සොයා බැලීම සඳහා සිදු කරන පරීක්ෂණවලට යොමුව තමන් ගේ අක්මාවේ ක්‍රියාකාරීත්ව දැන ගන්නා ලෙස අවධානම් කණ්ඩායම් වලට දැනුම් දෙන බවත් විශේෂඥ වෛද්‍ය උදය රළපනාව  පැවසුවේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

සිපෙටිකෝ අනුව යමින් IOC ඉන්ධන මිලත් සංශෝධනය වේ…

Next Post

අනියම් සම්බන්දතා නිසා සිදුවන පවුල් ආරවුල් වැඩි වෙලා…

Related Posts

පුවත්

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!
  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.