බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

නතර කළ මාලඹේ සැහැල්ලු දුම්රිය වෙනුවට බත්තරමුල්ලට සාමාන්‍ය දුම්රිය මාර්ගයක්

by Lanka Sara Editor
සැප්තැම්බර් 27, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

රජය විසින් නතර කරන ලද මාලබේ කොළඹ සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය වෙනුවට බත්තරමුල්ල සහ දෙමටගොඩ අතර දුම්රිය මාර්ගයක් ඉදි කිරීම සහ කඩිනම් බස් හුවමාරු ක්‍රමයක් (Bus Rapid Transit) සඳහා රජයේ අවධානය යොමු වී ඇති බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

ජපාන ජයිකා ආයතනයෙන් ලැබෙන ඇමෙරිකානු ඩොලර් බිලියන 2.2ක ණය ආධාර මත ඉදි කිරීමට සැලසුම් කර තිබූ මාලබේ , බත්තරමුල්ල සහ කොළඹ යා කරමින් ඉදි කිරීමට නියමිතව තිබූ මෙම ව්‍යාපෘතිය ජනාධිපතිවරයාගෙන් නියෝගයක් මත නතර කිරීමට පියවර ගෙන තිබූ අතර ඒ වනවිට ව්‍යාපෘතියේ මූලික කටයුතු බොහොමයක් අවසන්ව තිබිණි.

ජනාධිපති ලේකම්වරයා මේ සම්බන්ධයෙන් දැනට ව්‍යාපෘතියට අයත්ව තිබෙවිෂය භාර අමාත්‍යංශය වන ප්‍රවාහන අමාත්‍යංශයේ ලේකම්වරයා වෙත දන්වා ඇත්තේ මෙම ව්‍යාපෘතිය නිම කිරීම සඳහා වැය වන අධික මුදල හේතුවෙන් ඊට වඩා අඩු මුදලකින් සහ ඊට වඩා කෙටි කාලයකින් සිදු කළ හැකි ව්‍යාපෘතියක් සඳහා අවධානය යොමු කිරිමට රජයේ අදාළ අමාත්‍යංශ කටයුතු කරන බවය.

මේ අනුව මෙයට පෙර ද යෝජනා වූ දෙමටගොඩ සහ බත්තරමුල්ල අතර දුම්රිය මාර්ගයත් ඉදි කිරීම සහ බස් හුවමාරු ක්‍රමයක් ක්‍රියාත්මක කිරීම සඳහා අවධානය යොමුව ඇත.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

සැහැල්ලු දුම්රිය මාර්ගය ඉදි කොට එම දුම්රිය සේවා ආරම්භ කිරීම සඳහා වසර 10ක් ගත වන බව සඳහන් වුවද මෙම දුම්රිය මාර්ගය වසර දෙකකට නොවැඩි කාලයක් තුළ සාදා නිම කිරීමට හැකියාවක් ඇති බවත් මේ වනවිටත් ඊට අදාළ ඉඩම් හඳුනාගෙන ඇති බවත් වාර්තා වෙයි.

එමෙන්ම මේ සඳහා වැය වන වියදම් සැහැල්ලු දුම්රිය මාර්ගයට යන වියදමෙන් පහෙන් එකකින් අවසන් කළ හැකි වනු ඇති බවටද අදාල ව්‍යාපෘතියේ සැලසුම්කරුවන් රජයට යොජ්නා කර ඇති බව වාර්තා වේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

තිලීපන් සමරු උත්සව ගැන ශ්‍රීකාන්තාගෙන් ප්‍රශ්න කිරීම අරඹයි.

Next Post

කොවිඩ් මෙල්ල කළ රටවල් චීන ලයිස්තුවේ ලංකාව දෙවැනි තැන

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.