දේශපාලන සිරකරුවන් ගැන හරි විස්තරයක් දෙන්න… රාඝවන් අලි සබ්‍රිට ලියුමක් යවයි…

ඔවුන් ගැන පාර්ලිමේන්තු විවාදයක් අවශ්‍යයයි...

දිනසේන රතුගමගේ

දේශපාලන සිරකරුවන් වශයෙන් බන්ධනාගාර වල දැනට සිටින නිවැරදි සංඛ්‍යාව පිළිබඳව විස්තරයක් ලබන වසරේ ජාත්‍යන්තර අධිකරණ දිනයට පෙර නිකුත් කරණ ලෙස  උතුරු පළාත් හිටපු ආණ්ඩුකාර පාර්ලිමේන්තු මන්ත්‍රී සුරේන් රාඝවන්  ඊයේ ( 4 ) දා අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතාගෙන් ඉල්ලීමක් කොට තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ලිපියක් මගින් සිදුකොට ඇති මෙම ඉල්ලීමේ සදහන් වන්නේ ලබන ජූලි මස 17 වෙනිදාට යෙදෙන ජාත්‍යන්තර අධිකරණ දිනයට පෙර එම තොරතුරු ලබා දීමටත් මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විවාදයක් ගෙන ඒමට පියවර ගන්නා ලෙසත්ය.

 

 

Exit mobile version