සිකුරාදා, ජූලි 17, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

දෙවුන්දර තරුණයින් දෙදෙනා ඝාතනය කිරීමට යොදාගත් T56 ගිනි අවිය හමුවෙයි…

by editor
අප්‍රේල් 12, 2025
in පුවත්
යොමේෂ් නදීෂාන් ( වමේ) සහ පසිඳු තාරක

යොමේෂ් නදීෂාන් ( වමේ) සහ පසිඳු තාරක

Share on FacebookShare on Twitter

පසුගිය මස 21 වැනිදා දෙවුන්දර විෂ්ණු දේවාලයේ වාහල්කඩ ඉදිරිපිට දී යතුරු පැදියක ගමන් ගත් තරුණයින් දෙදෙනෙක් වෙඩි තබා ඝාතනය කිරීමට භාවිතා කළ බවට සැක කරන T56 වර්ගයේ ගිනිඅවිය කැකනදුර ප්‍රදේශයේ නිවසක සඟවා තිබියදී අද (12) අළුයම සොයාගෙන තිබේ.

මෙම සොයා ගැනීම කරනු ලබන්නේ ඝාතනය සඳහා අත් අඩංගුවට ගත් සැකකරුවෙකුගෙන් දීරඝ ලෙස ප්‍රශ්න කිරීමෙන් අනතුරුවය. සැකකරු කුලී පදනම මත ජීවත් වූ නිවසේ සඟවා තිබිය දී මෙම ගිනි අවිය සහ මැගසීනය සොයාගෙන තිබිණි.

පසුගිය දා මෙම ඝාතනයට සම්බන්ධ වෙඩික්කරුවෙක් ඇතුළු සැකකරුවන් 05 දෙනෙක් පොලිස් අත් අඩංගුවට පත් වී තිබිණි. වෙඩික්කරු අත් අඩංගුවට ගනු ලැබුවේ පසුගිය 07 වැනිදාය. ඒ ඔහු තවත් සැකකරුවෙක් සමග පැමිණ නීතිඥයින් මාර්ගයෙන් ගන්දර පොලිසියට භාර වීමෙන් අනතුරුවය.

පසුගිය මස 21 වැනිදා දෙවුන්දර විෂ්ණු දේවාලය ඉදිරිපිට දී යතුරු පැදියක ගමන් ගත් 29 හැවිරිදි පසිඳු තාරක හා 28 හැවිරිදි යොමේෂ් නාදීශාන් නැමැති දෙවිනුවර ප්‍රදේශයේම පදිංචි තරුණයින් දෙදෙනා ඝාතනය කර තිබුණේ ඝාතකයින් සහිතව පසුපසින් පැමිණි වෑන් රියක ගැටීමට සලස්වා ඔවුන් බිම වැටුන පසු ටී -56 සහ මිලි මීටර් 9 පිස්තෝල ගිනි අවිවලින් වෙඩි තැබීමෙනි. අනතුරුව වෑන් රථය ගිනි තබා ඝාතකයෝ පලා ගොස් තිබුණහ.

විමර්ශන සිදුකළ පොලීසිය අනාවරණය කරගෙන තිබුණේ ඩුබායි හී සැඟව සිටින ෂෙහාන් සත්සර හෙවත් ‘බාලේ මල්ලි’ නම් අපරාධකරු විසින් මෙම ඝාතන මෙහෙයවා ඇති බවය.

RelatedPosts

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශය වැඩිදුර විමර්ශන සිදුකරයි

Tags: නවතම
Share69Tweet43
Previous Post

ලක්ෂ 15ක මත් කුඩු සමග ගාල්ල බන්ධනාගාරයේ නියාමකයෙක් අත් අඩංගුවට…

Next Post

ඉන්දු ලංකා ආරක්ෂක ගිවිසුමෙන් පසු ඉන්දීය අවි ගබඩාවක් ලංකාවට එන බවට ඉන්දීය මාධ්‍ය කීවා ද?

Related Posts

පුවත්

හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

ජූලි 17, 2026
පුවත්

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026
පුවත්

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

ජූලි 17, 2026

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!
  • බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…
  • මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.