බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

දෙවැනි ටෙස්ට් තරගයට බංගලි ප්‍රධාන පුහුණුකරු හතුරුසිංහ නෑ…

by editor
මාර්තු 28, 2024
in පුවත්
WELLINGTON, NEW ZEALAND - JANUARY 14:  Coach Chandika Hathurusingha of Bangladesh looks on during day three of the First Test match between New Zealand and Bangladesh at Basin Reserve on January 14, 2017 in Wellington, New Zealand.  (Photo by Hagen Hopkins/Getty Images)

WELLINGTON, NEW ZEALAND - JANUARY 14: Coach Chandika Hathurusingha of Bangladesh looks on during day three of the First Test match between New Zealand and Bangladesh at Basin Reserve on January 14, 2017 in Wellington, New Zealand. (Photo by Hagen Hopkins/Getty Images)

Share on FacebookShare on Twitter

බංගලාදේශ ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ   මාර්තු 30 වැනිදා චැටෝග්‍රම් හිදී ආරම්භ වීමට නියමිත ශ්‍රී ලංකා බංගලාදේශ දෙවැනි සහ අවසන් ටෙස්ට් තරගයට සහභාගි නොවනු ඇති බව වාර්තා වේ.

ප්‍රධාන පුහුණුකරු පෞද්ගලික හේතූන් මත ඔස්ට්‍රේලියාව බලා පිටත්ව යන අතර, ඔහුට වහාම පිටත්ව යාමට අවශ්‍ය වන බව කියැවේ.

වැදගත් තරඟාවලියක් මධ්‍යයේ කණ්ඩායමෙන් ඉවත් වීමට ඔහුව පෙලඹවූයේ කුමක් දැයි විස්තර ලබා නොදී බංගලාදේශ ක්‍රිකට් පාලක මණ්ලය මේ බව දන්වා  මාධ්‍ය නිවේදනයක් නිකුත් කර ඇත.

මේ අනුව දෙවන ටෙස්ට් තරගයේ ප්‍රධාන පුහුණුකරුගේ වගකීම සහය පුහුණුකරු නික් පොතාස් වෙත පැවරීමට නියමිතය.

කෙසේ වෙතත්, මෙම කාල සීමාව තුළ හතුරුසිංහට අවශ්‍ය පෞද්ගලිකත්වය සහ අවබෝධය ලබා දෙන ලෙස බංගලාදේශ සියළුම පාර්ශවකරුවන්ගෙන් ඉල්ලා සිටියේය.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

කෙසේ වෙතත් ඉනිම් දෙකේදීම ලකුණු 200 ඉක්මවා යාමට අපොහොසත් වීමෙන් බංග්ලාදේශය පළමු ටෙස්ට් තරගය ලකුණු 328කින් පරාජයට පත් විය.

මීට පෙර බංග්ලාදේශය තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය 2-1ක් ලෙස ජයගත් අතර විස්සයි20 තරගාවලිය තරග 2 -1ට ශ්‍රී ලංකාවට  පරාජයට පත්විය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ලුණුගම්වෙහෙරේ ඉබ්බා කපා කොටා මරා දමලා.!

Next Post

” රටට හතුරු බලමුලු පරදවා බත බුලතින් සරුසාර රටක් උදෙසා ” අධිශ්ඨාන පූජාවක්!

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.