කොවිඩ් දෙවන රැල්ලේ ආසාදිතන් පන්දහස අද (27) ඉක්මවා ගිය බව රජය නිවේදනය කළේය. ඒ අද අසාදිතයන් 293ක් මේ වනවිට හමුවීමත් සමගය.
එම ආසාදිතයන් 293 දෙනාගෙන් 291ම හමුවන්නේ සමාජයෙනි. නිරෝධායන කඳවුරුවලින් හමුවනනේ 02ක් පමණි.
මෙතෙක් වාර්තා වූ මුලු ආසාදිතයන් සංඛ්‍යාව 5232ක් බව වාර්තා විය.