සිකුරාදා, ජූලි 17, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

දෙමළ දේශපාලන සිරකරුවන් 400ක් නිදහස් කරගන්න අත්සන් ලක්ෂයක පෙත්සමක් අත්සන් කිරීම උතුරෙන් අරඹෙයි!

by editor
දෙසැම්බර් 31, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ –

තවමත් බන්ධනාගාර වල රඳවා සිටින දෙමළ දේශපාලන සිරකරුවන් පිරිස වහාම නිදහස් කරන ලෙස නව රජයෙන් ඉල්ලීමක් කරමින් උතුරු පළාතෙන් අත්සන්  ලක්ෂයක පෙත්සමක් අත්සන් කිරීම  ඊයේ  (30) ආරම්භ කොට තිබේ. 

එම පෙත්සමට අත්සන් ලබා ගැනීම පිණිස වවුනියාව මන්නාරම මුලතිව් කිළිනොච්චි හා යාපනය  ප්‍රදේශ වල ස්ථාන 29 ක් හඳුන්වා දී තිබේ. 

පෙත්සමට අත්සන් තැබීම පිණිස උතුරේ ආගමික නායකයින් ස්වේච්ඡා සංවිධාන නායකයින් දේශපාලන ක්‍රියාධරයින් මෙන්ම මහජනතාවද විශාල වශයෙන් ඉදිරිපත් වී සිටිති.

 දෙමළ දේශපාලන සිරකරුවන් පිළිබදව සොයා බැලීමේ සංවිධානය විසින් මෙම පෙත්සම අත්සන් කිරීමේ කටයුතු ආරම්භ කොට ඇති අතර ඔවුන් සදහන් කරන්නේ දෙමළ දේශපාලන සිරකරුවන් 400 ක් පමණ තවමත් බන්ධනාගාරවාල වසර පහලොවකට වඩා වැඩි කාලයක් රඳවා සිටින බවයි. 

වත්මන් රජයද ඔවුන් නිදහස් කිරීමට එකගතාවය පල කොට ඇතත් එම කටයුත්ත තවමත් ප්‍රමාද වී තිබීම නිසා අත්සන් ලක්ෂයක පෙත්සමක් ඉදිරිපත් කරන  බවද එම සංගමය කියා සිටියි.

RelatedPosts

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

Tags: නවතම
Share69Tweet43
Previous Post

බන්ධනාගාරය තුළ පාතාල සෙල්ලම්වලට තිත තැබිය යුතුයි… ජනපති බන්ධනාගාර ප්‍රධානීන්ට දැනුම් දෙයි!

Next Post

රජයේ වෙබ් අඩවිවලට සයිබර් ප්‍රහාරයක්… පොලිසියේ යූ ටියුබ් නාලිකාව සහ මුද්‍රණ දෙපාර්තමේන්තු වෙබ් අඩවි පරිපාලනය බාහිර පාර්ශව අතට…

Related Posts

DC-Wicramarathna
පුවත්

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026
පුවත්

භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!

ජූලි 17, 2026
පුවත්

හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

ජූලි 17, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
DC-Wicramarathna

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026

භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!

ජූලි 17, 2026

හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

ජූලි 17, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  •   හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!
  • භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.