අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

දුම්කොළ සහ හුණු පාසල් බෑගයේ තිබී හසු වී විදුහල්පති දඬුවම් කළ විට සිසුවා සිය දිවි හානි කරගෙන 

by editor
ජනවාරි 26, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

හතරලියද්ද ජාතික පාසලේ  09 වසරේ අධ්‍යාපනය ලබමින් සිටි 13 හැවිරිදි සිසුවෙක්  තූල් නැමැති මත්ද්‍රව්‍ය සැදීමට ගන්නා දුම්කොල හා හුණු බෑගය තුළ සඟවාගෙන සිට හසුවී  විදුහල් පතිවරයා දඬුවම් කළ විට   සිය දිවි හානි කරගත් බව කියන පුරවතක් හතරලියැද්දෙන් වාර්තා වේ.

සිසුවාගේ සිය දිවි හානි කරගැනීම  හතරලියැද්ද පොලිසිය විසින් තහවුරු කරන අතර සිය දිවි නසාගෙන ඇති ලක්මාල් දිලංක රත්නායක නැමැති සිසුවා මෙම පියවර ගෙන ඇත්තේ  හතරලියැද්ද ජාතික පාසලේ විදුහල්පතිවරයාගේ අමානුෂික දඬුවම් හේතුවෙන් බව ඔහුගේ ඥාතීහු චෝදනා කරති.

“ මේ දරුවා ඉසකෝලෙ ගියාට පස්සේ ඔහුගේ බෑගය ගුරුවරුන්  විසින් පරීක්ෂා කරලා තියනවා. බෑග් එකේ දුම්කොල හා හුණු තිබිලා අහුවෙලා. ඉතින් ගුරුවරු දරුවාව විදුහල්පතිට ඉදිරිපත් කළාම විදුහල්පති දරුවට ගහලා. අවුවෙ දණ ගස්සලා.  ලජ්ජාවට පත් වෙච්චි දරුවා  පහුවදා ගෙල වැල දමාගෙන මිය ගිහින්…“ දරුවාගේ ඥාති කාන්තාවක් කීවාය.

මේ සම්බන්ධයෙන්   හතරලියද්ද ජාතික පාසලේ විදුහල්පති තිලක් පද්මසිරි  පවසන්නේ  තමන් කිසිසේත්ම මේ දරුවාට අමානුෂික දඬුවමක් නුදුන් බවය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

තූල් කියන මත්ද්‍රව්‍යයක් පාසල් දරුවො අතර සීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙනවා. තූල් හදන්නෙ හුණු සහ දුම්කොළ වලින්. මේ දරුවාගෙ බෑග් එකේ තිබිලා දුම්කොල සහ හුණු හසුවුණා.  ඊට පස්සේ ගුරුවරු ඔහුව මා වෙත ඉදිරිපත් කළා

මම මේ දරුවට දැඩි ලෙස අවවාද කළා. පහරක් ගැහුවා.  මගෙ කාර්යාලය ඉස්සරහ දණ ගස්සවලා තිබ්බා. මීට වඩා කිසිම දඬුවමක් දුන්නෙ නෑ.

මේ දරුවා අධ්‍යාපන කටයුතු මග හැරෙන්නට අත්හල දරුවෙක්. මීට පෙරද විනය විරෝධී කටයුතු නිසා ඔහු මගෙන් අවවාද ලද ශිෂ්‍යෙයක්. මේ දරුවන් අපරාධකරුවන් නොකර හදා ගැනීමේ වගකීම  තියෙන්නෙ ගුරුවරුන්ට.  මේ ශිෂ්‍යයට අමානුෂික අන්දමින් පහර දුන්නා කියන චෝදනාව මම තරයේ ප්‍රතික්ෂේප කරනවා.

21 දා මිය ගිය මේ සිසුවාගේ මල සිරුර නිවසට රැගෙනවිත් තිබුණේ ඊයේ (25) රාත්‍රියේය.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

චම්පිකට දෙනවා කී නියෝජ්‍ය නායකකම පක්ෂ ව්‍යවස්ථාවෙනුත් ඉවත් කරලා…

Next Post

දහ අට වසරක නායකත්වය වෙනුවෙන් ජර්මානුන් ගෙන් ඇන්ජෙලාට විනාඩි 6ක අත්පොලසන් නාදයක් !

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.