බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

දුන්නු ඩොලර් මිලියන 6.9ත් නෑ… චීන්නු රටේ ප්‍රමිතියට පොහොර එවන්නත් බෑ කියති!!

by editor
අගෝස්තු 25, 2022
in පුවත්
Qingdao seawin biotech group
Share on FacebookShare on Twitter

ව්‍යාධි ජනක හේතුවෙන් ප්‍රතික්ෂේප කරන ලද චීනයෙන් ගෙන්වූ කාබනික පොහොර තොගය වෙනුවෙන් ගෙවූ ඇමෙරිකානු ඩොලර් මිලියන 6.9ක මුදලත් ඒ වෙනුවෙන් ලබා ගන්නා පොහොරත් දෙකම අහිමි වී යාමේ අවදානමක් පවතින බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසයි.

ඊයේ (24) පැවති මාධ්‍ය හමුවකදී මේ බව අනාවරණය කළ අමාත්‍යවරයා චීනයේ සී වින් බයෝටෙක් සමාගමෙන් අදාළ පොහොර සඳහා ගෙවූ ඩොලර් මිලියන 6.9 හෝ ඒ වෙනුවට රසායනික පොහාර එවන ලෙසට කළ ඉල්ලීම එම සමාගම් බලධාරින් විසින් ප්‍රතික්ෂේප කරනු ලැබ ඇති බවත් මුලින් ඇණවුම් කළ පරිදි කාබනික පොහාර ම ගෙන්විය යුතු බවට එම සමාගම පවසන බවත් අනාවරණය කළ අමාත්‍යවරයා පවසන්නේ කෘෂිකර්ම අමාත්‍යංශ අතිරේක ලේකම්වරයකු ප්‍රධානත්වයෙන් කණ්ඩායමක් චීන රජය සහ අදාළ සමාගම සමඟ දිගින් දිගටම සාකච්ඡා කළද මෙතෙක් සුබවාදී ප්‍රතිචාරයක් එම සමාගම් වෙතින් ලැබි නොමැති බවයි.

මෙහිදී  අමාත්‍යවරයා තවදුරටත් සඳහන් කර සිටියේ චීන පොහොර සමාගම මේ වෙනුවට කාබනික පොහොර එවීම සම්බන්ධයෙන්ද කොන්දේසි පනවා ඇති බවයි. ශ්‍රි ලංකාවේ ජාතික පැළෑටි  නිරෝධායන සේවය විසින් කාබනික පොහොර පරීක්ෂා කිරීම සම්බන්ධයෙන් අනුගමනය කරන නිර්ණායකවලට අනුව තම සමාගමට පොහොර සපයා දීම කළ නොහැකි බවද දැම් දී ඇති බවය.

මේ තත්ත්වය තුළ දැඩි විදේශ විනිමය අර්බුදයක ගිලී සිටින ශ්‍රි ලංකාවට අසීරුතා මැද චීන සමාගමට ගෙවූ ඩොලර් මිලියන 7කට ආසන්න මුදලත් පොහොරත් දෙකම නැති වී යාමේ  අවදානමකට ලක්ව ඇත.

 

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Tags: නවතම
Share69Tweet43
Previous Post

අවුරුදු 12ක දැරියක් ලිංගික අපයෝජනය කළ වරදකරුවෙක්ට වසර 36ක සිර දඬුවමක්! 

Next Post

නොරොච්චෝල පළමු ජනන යන්ත්‍රය සඳුදා සිට සක්‍රීයයි! විදුලි කප්පාදුව අඩුවෙයි!

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.