බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

දුගියන්ට අත දෙන්න ඇතිකළ සමාජ ආරක්ෂණ ජාල ව්‍යාපෘතියට වෙච්චි දේ විගණනය කියයි…

 ණයට ලැබුණු සල්ලිවත් කළමනාකරණය කර නැහැ... ඩොලර් කොටි 7.5න් වියදම් කර ඇත්තේ ඩොලර් ලක්ෂ 35යි

by editor
අප්‍රේල් 5, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද –

සමාජ ආරක්ෂණ ජාල ව්‍යාපෘතිය ආරම්භකොට මාස 36ක කාලයක් ගතවී ඇතත් දුර්වල කාර්යසාධනය හේතුවෙන් ජාත්‍යන්තර සංවර්ධන සමායතනය  ලබාදිමට එකඟවු ඇමරිකානු ඩොලර් මිලියන 75 මුදලින්  2019 වර්ෂයේ දෙසැම්බර් මස 31 වැනිදින වනවිට උපයෝජනය කොට ඇත්තේ  ඩොලර් මිලියන 3.5ක් පමණක් බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති  වාර්ෂික විගණන වාර්තාවේ සඳහන් වේ.

මේ නිසා සමාජයේ දිළිඳු ජනයාට ලැබිය යුතු ප්‍රතිලාභ කාර්යක්ෂමව  හා විනිවිදභාවයෙන් යුතුව  ලබාදීම සඳහා වු මෙම ව්‍යාපෘතියේ අරමුණ මුළුමනින්ම ඉටුවී නොතිබු බව  විගණනයේ දි නිරික්ෂණය වි ඇත .

සමාජයේ දිළිදු හා අස්ථාවර පුද්ගලයන්ට  ප්‍රතිලාභ සැපයිමේ වැඩපිළිවෙළ  වඩා කාර්යක්ෂමව හා සාධාරණව  සහ විනිවිදභාවයකින් යුතුව ක්‍රියාත්මක කිරිම සඳහා සමාජ ආරක්ෂණ ජාල ව්‍යාපෘතිය ආරම්භකරණු ලැබිය. මෙම ව්‍යාපෘතිය 2017 වර්ෂයේ දී ආරම්භකොට 2022 වර්ෂයේ නිම කිරිමට සැලසුම් කරනු ලැබිය. මේ සඳහා ජාත්‍යන්තර සංවර්ධන සමායතනය ඩොලර් මිලියන 75ක මුදලක් ණය ආධාර වශයෙන් ලබාදිමට එකඟ වී තිබුණි.

කෙසේවුවද 2020 වර්ෂයේ මාර්තු මාසයේ  නිමකිරිමට සැලසුම් කරනු ලැබු ව්‍යාපෘතියේ කටයුතු අතුරින්  සමාජ සුභසාධන මණ්ඩලය පිහිටුවීම පමණක් ඉටුකරතිබුණි. අදාල සමාජ සුභසාධන ප්‍රතිලාභ පනත 2019 වර්ෂය අවසන්වනවිටද සම්මත කර නොතිබුණි. මෙරට  සමාජ ආරක්ෂණ පද්ධතිය  විසුරුණු ස්වභාවයක් ගන්නා බැවින්  වර්තමානයේ නිසි සම්බන්ධීකරණයකින් තොරව ක්‍රියාත්මකවන බවද විගණන වාර්තාවේ දැක්වේ.

RelatedPosts

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

නිසා සමාජ ආරක්ෂණ පද්ධතියකින් අධික ද්‍රරිද්‍රතාවයෙන් පෙලෙන්නන් හා  සමාජයේ ද්‍රරිද්‍රතා සිමාවේ ඇති පුද්ගලයින්  ඉලක්කකර සහනාධාර ලබාදිම, ඔවුන් ආර්ථික ක්‍රියාවලියට ඇතුළත් කරගැනීම, සමාජයේ අස්ථාවර පුද්ගලයින් අනපේක්ෂිත ආර්ථික කම්පනයන්ගෙන් ආරක්ෂා කිරීම, යන කරුණු මුල්කරගෙන සමාජ ආරක්ෂණ ජාල ව්‍යාපෘතිය ආරම්භකරණු ලැබිය.

එමෙන්ම  අවිධිමත් ආර්ථික කටයුතුවල නිරතවන්නන් වෙත  සිය විශ්‍රාම සමය තුළ  දිරිදිමනා ලබාදිමට හෝ  ඒ සඳහා අවස්ථාව සැලසිමට අදාල ක්‍රමවේදය  සකස් කිරීම මෙහි තවත් අරමුණකි.

එමෙන්ම ශ්‍රි ලංකා රජය වෙත දැනට පවතින සමාජ ආරක්ෂණ වැඩසටහන්  කලානුරුපීව සමාලෝචනය කිරිම, නැවත සකස් කිරිමට ඉඩ සැලසෙන අතර  ක්‍රමයෙන් වියපත්වන ජනගහණයකින් ඇතිවන්නා වු රාජ්‍ය මුල්‍ය අභියෝගයන්ට  මුහුණ දිමද මෙමගින් අපේක්ෂා කරනු ලැබිය.

.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

රට විවෘත කළ පසු පැමිණෙන සංචාරකයන් ගණන ඉහළට

Next Post

ඔටුන්න ගලවාගත් රූ රැජණ පොලිසි ගොස් රෝහල්ගත වෙයි

Related Posts

boossa
පුවත්

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026
suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
boossa

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

ජූනි 4, 2026
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!
  • 2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!
  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.