අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

දින 14ක් රට වහන්න කී වෛද්‍ය විද්වතුන්ට ඇමති ජොනී අනී ! “කොළඹ හතේ අය කියන දේ අහන්න බෑ”

by Lanka Sara Editor
මැයි 22, 2021
in පුවත්
johnston fernando
Share on FacebookShare on Twitter

දින 14ක් අඛණ්ඩව වසා දමන ලෙසට මෙරට ප්‍රධාන පෙළේ වෛද්‍ය සංවිධාන විසින් විද්‍යාත්මක පදනමකින් යුතුව වගකීමකින් කරන ලද ඉල්ලීම ‘මෙය කොළඹ හතේ අය විසින් කරන ලද ඉල්ලීමක්’ ලෙස ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු අවඥාවට ලක් කළේය.

අද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේනතුවේදී පැවැති මාද්‍ය හමුවකදී අදහස් දක්වමින් මේ බව පැවසූ අමාත්‍යවරයා ජනාධිපතිවරයා ඉදිරි දින කිහිපය රට සම්බන්ධයෙන් ක්‍රියා කිරීමේ තීන්දු ගත්තේද වෛද්‍යවරුන් සමඟද සාකච්ඡා කිරීමෙන් පසුව බව සඳහන් කළේය. ඔහු ජනාධිපතිවරයාට තීන්දු තීරණ ගැනීමේදී එක පාර්ශ්වයක් පවසන ආකාරයට පමණක් නොව සමස්තය දෙස බැලිමට සිදුව ඇති බව සඳහන් කළේය. එහිදී ජොන්ස්ටන් ප්‍රනාන්දු අමාත්‍යවරයා සඳහන් කළේ රටේ ජනතාවගේ ආර්ථිකය පිළිබඳව සැලකීමේදී දින 14ක් එක දිගට රට වැසීම ඉතාම දුෂ්කර කාර්යයක් වන බවය.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ ජොන්ස්ටන් ප්‍රනාන්දු අමාත්‍යවරයා

“ලෝකයම අභියෝගයට ලක් ව තිබෙන මොහොතක් ජනතාව පත් කළ ජනාධිපතිවරයා ලෙස අතිගරු ජනාධිති සමස්ත රට ගැන හිතල තීරණය කරන්න ඕන. අපි දුටුව වෛද්‍ය සංගම් මේ ඉල්ලිම අද මාධ්‍ය හමුවේ කරනවා. සුදර්ශනී ඇමතිවරියත් ඇමතිවරියක් හැටියට නෙවෙයි වෛද්‍යවරියක් හැටියටයි රට වසන ලෙස ඉල්ලා සිටියේ. ජනාධිපති සමස්තය දෙස බැලිය යුතයි. ඒ නිසා තමයි දවස් කිහිපය වහන්නේ අපි බලන්න ඕන කොළඹ හතේ අය කියන දේ හෝ මිල මුදල් තියන අය කියන දේ ගැන බලන්න ඕන. දුප්පත් මිනිසුන් ගැන බලන්න ඕන ඒ නසා තමයි අඟහරුවාදා විවෘතව තබල සිකුරාද වෙනකල් යළ වසන්නේ. . එහෙම වැහුවොත් මොකක්ද අත්වන ඉරණම. ඒ නිසා ජනාධිපතිතුමා මේ ගැන ක්‍රියා කළේ ප්‍රධාන තනතුරු දරන වෛද්‍යවරුන්ලෙන් අහල. එතුමා පැය ගණනාවක් මේ ගැන සොයා බලනවා. අපි බලමු කොහොමද වෙන්නේ කියල බලමු. අපි බෙය වෙන්න හොඳ නෑ මේක මුහණ දෙන්න ඕන.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

කෙසේ වුවද අමාත්‍යවරයාගේ ප්‍රකාශය මාධ්‍යවේදියකු විසින් අභියෝගයට ලක් කරන ලදී. රට වහන ලෙස විද්‍යාත්මක පසුබිමක් මත වෛද්‍ය වෘත්තිකයන් කළ යෝජනාව කොළඹ හතේ කණ්ඩායමක් ලෙස ලඝු නොකළ යුතු බව එම මාධ්‍යෙව්දියා පෙන්වා දුන් අවස්ථාවේ තමන් ඒ කීවේ එම වෛද්‍යවරුන් ගැන නොවන බවට ප්‍රකාශ කළේය. එම වෛද්‍යවරුන්ට විරුද්ධව තමන හෝ රජය දෙපිල බෙදී කටයුතු නොකරන බවත් පැවසූ අමාත්‍යවරයා ඉදිරියේ තත්ත්වය අනුව තීරණයක් ගනු ඇති බව පැවසීය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

අනවසරයෙන් ගෙන්වා රාජසන්තක කළ පාරිභෝගික ද්‍රව්‍ය සතොසට දීමට තීරණයක්

Next Post

චීන එන්නත ලංකාවට දෙනවාට චීන්නු විරුද්ධවෙති…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.