කොවිඩ් වසංගතය පැතිරී ගිය දා සිට මේ දක්වා මුල්ම වරට දිනකට වාර්තා වූ වැඩිම කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාවක් අද දිවයිනෙන් වාර්තා විය. එම සංඛ්‍යාව 1096ක් විය.
එම 1096 අතර බන්ධනාගාර රැඳවියෝ් 7 දෙනෙක් වූහ.
ඒ අනුව කොවිඩ් දෙවන රැල්ලේ සමස්ථ ආසාදිතයන් ගණන අනූ හත් දහස ඉක්මවා ගියේය. 97794ක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.
මේ පිළිබදව රජය නිකුත් කළ සියලු නිවේදන පහත දැක්වේ.