අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

දැවැන්ත පිඹුරත්තෑව ජලාශයේ නව වාන් දොරටුව පුපුරයි…  විනාශයක් අත ලඟ….

by editor
දෙසැම්බර් 7, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

මනම්පිටිය නිමල් ජයරත්න්න –  

 පොළොන්නරුව මහවැලි බි කලාපයේ මාදුරුඔයට පමණක් දෙවැනි වන දැවැන්තම ජලාශය වූ   පිඹුරත්තෑව ජලාශයේ  මෑතකදීම ඉදිකරන ලද දිගින් විශාලතම වාන් දොරටුව  ස්ථාන කීපයක පිපිරීම් ඇති වී බරපතල අවදානමක් නිර්මාණය වී ඇති බව වාර්තා වේ.

පිමුරත්තැව ජලාහය…

එම පිපිරුම් ස්ථානවලින්  විශාල වශයෙන් ජල වෙමින් ඇති බවත්  කොන්ක්‍රීට් වේල්ල කඩාගෙන ගියොත් විශාල විනාශයක් සිදුවීමට ඉඩකඩ තිබෙන බවත්  පිඹුරත්තෑව ගොවි සංවිධාන  නියෝජිතවරු ලංකාසරට පැවසූහ.

V හැඩයෙන් යුක්ත  මෙම කොන්ක්‍රීට් වේල්ල ස්ථාන කිහිපයකින් පුපුරා ඇති අතර කොන්ක්‍රීට් දියවීම එම ස්ථාන වලින් ජල කඳක් කාන්දු වී  යන අතර එම ස්ථාන කැඩී බිඳී වේල්ල කඩාගෙන ගියහොත් පන්සියතුන කලාපයේ කුඹුරු යාය මෙන්ම අරලගංවිල නගරය සහ ගම්මාන කිහිපයක් ජලයෙන් යටවී විශාල විනාශයක් සිදුවිමට ඉඩ ඇති බව ඔවුහු පෙන්වා දෙති.

වතුර කාන්දුවන ස්ථාන…

ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය යටතේ පාලනය පිඹුරත්තෑව ජලාශයේ මෑතකදීම ඉදිකර ලද දිගින් විශාලතම   වේල්ල අලංකාර අයුරින් නිර්මාණය කිරීමෙන් පසුව පිටාර ගලන ජල කඳ නැරඹීමට දිවයිනේ විවිධ ප්‍රදේශවලින් දෙස් විදෙස් සංචාරකයෝ පැමිණියහ.

අප මේ පිළිබඳව ‍ශ්‍රි ලංකා මහවැලි අධිකාරියේ මහවැලි බි කලාපීය නේවාසික ව්‍යාපාර කළමණාකාර සුගත් විරසිංහගෙන් දුරකථනයෙන් කළ විමසීමකදී පැවසුවේ ඒ පිළිබඳ වහාම සොයා බලා කඩිනම් ක්‍රියාමාර්ග ගැනීමට පියවර ගන්නා බවයි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

විශාල අනතුරක් වීමට පෙර වේල්ලෙ පුපුරා ගියා ස්ථාන කොන්ක්‍රීට් දමා පිළිසකර කිරීමට පියවර ගන්නා බවද ඔහු ප්‍රකාශ කළේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

උතුරු මුහුද ආක්‍රමණය කළ ඉන්දීය ධීවරයින් 22ක් අත් අඩංගුවට…

Next Post

වඩිවේල් සූරේෂ් වහාම ක්‍රියාත්මකවන පරිදි ජනාධිපති උපදේශක වෙයි…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.