අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

දැන් බිලියන 05ක් ලැබුණා කියලා ඒ් නෝට්ටු ජනන යන්ත්‍රයට දාලා විදුලිය ගන්න ද? . විදුලි ඉංජිනේරුවෝ අසති…

සැලසුමක් නැති විදුලියේ ගොංකම විදුලි ඉංජිනේරු සංගමයේ සභාපති කියයි...

by editor
ජනවාරි 23, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

ලංකා විදුලි බල මණ්ඩලය ලාභ ලබන ආයතනයක් නොවන බවත් කිසිම නිශ්ඡිත ඉදිරි දැක්මක් සහ වැඩපිළිවෙළක් නොමැතිව දැන් රුපියල් බිලයන පහක් ලබා දී ජනන යන්ත්‍ර කරකවන්නේ ඒ් මුදල් නෝට්ටු යන්ත්‍රයට දමා දැයි තමා ප්‍රශ්න කරන බවත් විදුලි ඉංජිනේරු සංගමයේ සභාපති නිහාල් වීරරත්න අද ප්‍රශ්න කළේය.

අද(23) මාධ්‍ය හමුවක් කැඳවා ඔහු පැවසුවේ මේ විභාග සමයේ විදුලිය කප්පාදු කිරීමට සිදුවන්නේ නම් එහි පූර්ණ වගකීම අත්තනෝමතික පාලනය විසින් භාරගත යුතු බවය.

ගල් අඟුරු, ජලය, නැප්තා, ඉන්ධන, ස්වභාවික බලශ්ති ප්‍රභව කළමනාකරණය කරමින් සැලසුම් සහගතය කරන විදුලි ජනනය අඛණ්ඩව පවත්වා ගැනීමට අද රුපියල් ලැබුණු පලියට නොහැකි බව ඔහු පෙන්වා දුන්නේය.

“අපි සූදානමින් හිටියා විදුලිය ජනනය කරන්න. හිටි හැටියේය විභාග කටේ තියලා මේ මිල වැඩිකළා. අපි ලාභ ලබන ආයතනයක් නෙමේ. ලංවීමේ මුල්‍ය තත්ත්වය පිරිහුණ කතාව ඇත්ත. බිලියන 5ක් දැන් දුන්නා කියලා බිලියන 5 කොළ ටික දාලා ඔය ජනන යන්ත්‍රය කරකවන්න බෑනේ. වතුර ටික අපි යවලා තියෙනවා. ආයේ අපිට වතුර පුරවා ගන්න විදියක් නෑනේ. දැන් එන්නේ නියං කාලේ. ”

“ගල්අඟුරු ටික ගෙනැල්ලා තිබුණානම්.. අපිට විදුලිය නිපදවන්න තිබුණා. ඒ දවස් ටිකේ ගල් අඟුරු නැති නිසා අපි වතුරෙන් විදුලිය ජනනය කළා. අපේ පද්ධතියම ක්‍රියාත්මක වෙන්නේ මේ සංකීර්ණ ක්‍රමවේදය තුළ. ගල් අඟුරු, නැප්තා, වතුර, ඩීසල් මේ ඔක්කේම ඕනේ. ඒකයි අපි කලින් සැලසුම් කරන්නේ.අද රුපියල් ගත්තට විදුලි කප්පාදුව නවත්වන්න බෑ.”

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Tags: නවතම
Share69Tweet43
Previous Post

75 වැනි නිදහස් සැමරුමට එරෙහිව හිරුණිකාගෙන් කළුපටි විරෝධයක්…

Next Post

උසස්පෙළ කාලසීමාව තුළ කිසිම ආකාරයක විදුලි කප්පාදුවෙන් වලකින්න… මානව හිමිකම් කොමිෂන් සභාව ඉල්ලයි!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.