බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

දරුවන්ගේ අධ්‍යාපනය සඳහා වෙන් කළ FM විෂන් අධ්‍යාපන නාලිකාව ඇරඹෙයි…

හිටපු අධ්‍යාපන ඇමති ජී.එල්. සිය අවසන් ව නිල රාජකාරි කටයුත්ත සේ FM විෂන් අරඹයි...

by editor
අගෝස්තු 16, 2021
in පුවත්
GL
Share on FacebookShare on Twitter

FM විෂන් නාලිකාව මෙරට අධ්‍යාපනයේ අනාගතය වෙනුවෙන් තැබූ දැවැන්ත ඉදිරි පිම්මක් බව ත් එහි උපරිම ප්‍රයෝජන ලබා ගන්නා ලෙස දූ දරුවන්ගෙන් සහ දෙමාපියන්ගෙන් ඉල්ලා සිටින බව ද හිටපු අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් පැවසී ය.

සිය අධ්‍යාපන අමාත්‍ය ධූරයේ අවසන් රාජකාරිය කරමින් ඔහු ඒ බව පැවසුවේ අද (16) FM විෂන් අධ්‍යාපන නාලිකාව ආරම්භ කරමිනි.

එහිදී හිටපු අධ්‍යාපන ඇමතිවරයා මෙසේ ද පැවසුවේය.

“මෙම ව්‍යාපෘතිය අපේ සමස්ත අධ්‍යාපන ව්‍යුහයට තීරණාත්මක බලපෑමක් කරන සාධකයක් වනු ඇති. 1931 දී ප්‍රථම වතාවට අධ්‍යාපන වැඩසටහන් ගුවන් විදුලි සේවය හරහා ඉදිරිපත් කිරීම ඇරඹුණ ද අධ්‍යාපන කටයුතු සඳහා පමණක් ම වෙන්වුණු පූර්ණ කාලීන නාලිකාවක් මෙරට ආරම්භ කරනු ලබන්නේ අද දිනයේ යි.

අද රටේ පවතින ප්‍රමුඛතා අනුව මෙය අතිශයින් ම කාලෝචිත වැඩපිළිවෙළක්. අද රටේ පවතින කොවිඩ් 19 වසංගත තත්ත්වය සහ අනෙකුත් විවිධ ගැටලු මධ්‍යයේ මෙම ගුවන්විදුලි නාලිකාව සමස්ත දූ දරුවන්ට අතිශයින් ම වැදගත් . මෙය ඉතා ම ක්‍රමානුකූල ව සහ විධිමත් ව සංවිධාන කොට තිබෙන නාලිකාවක්. ඒ අනුව 65%ක් පමණ විෂයයන්ට සෘජුව සම්බන්ධවන ලෙස ද 35%ක ප්‍රමාණයක් විෂය සමගාමීව දරුවන්ගේ අධ්‍යාපනයට ප්‍රයෝජනවත් කරුණු ද වශයෙන් මේ නාලිකාවෙ වැඩසටහන් අන්0තර්ගතය සකසා තිබෙනවා.


FM විෂන් නාලිකාව කියන්නේ මේ රටේ අධ්‍යාපනයේ අනාගතය වෙනුවෙන් වූ විශාල ඉදිරි පිම්මක්. එහි ප්‍රයෝජන විශාල පරාසයක් තුළ අපේ ශිෂ්‍ය දූ දරුවන්ට ලැබෙනු ඇති. මෙය ආරම්භ කිරීමට අතහිත දුන් සියල්ලන්ට මාගේ කෘතඥතාවය පුද කරනවා.


දිවා රෑ නොබලා මේ වෙනුවෙන් කැපවුණු නිලධාරීන් අගය කරනවා. ඒ සියලු ම පාර්ශ්වයන්ගේ සාමූහික ප්‍රතිඵලයේ ප්‍රයෝජන උපරිමයෙන් ලබා ගන්නා ලෙස දූ දරුවන්ගෙන් ඉල්ලා සිටිනවා.“

RelatedPosts

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

Tags: නවතම
Share69Tweet43
Previous Post

තවත් නගර ගණනක කඩ සාප්පු වසා දැමේ…

Next Post

අධිශීතකරණ පහසුකම් ඇති කන්ටේනරය තිබිය දී නුවර මෝචරි කොරිඩෝවේ කොවිඩ් මිනී 16ක්…

Related Posts

පුවත්

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!
  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.