බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

“දඩස් ගාලා ලයිට් යාම“ නවත්වන්න ඩලස් ඇමතිගෙන් මණ්ඩලේට උපදෙස්

by Lanka Sara Editor
දෙසැම්බර් 21, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

වැසි සහිත කාලගුණික තත්ත්වයන් යටතේ, නිතර සිදුවන දෛනික විදුලි බිදවැටීම් හැකිතාක් අවම කරමින්, විදුලි සැපයුම් යතා තත්ත්වයට පත් කිරීමට දීපව්‍යාප්ත විශේෂ වැඩපිළිවෙලක් සකස් කර ඇති බැවින්, විදුලි පාරිභෝගික පහසුව මුල් තැන්හිලා සලකමින් ක්‍රියා කරන්නැයි විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා විදුලිබල නිලධාරීන්ට උපදෙස් දී තිබේ.

ජනාධිපතිවරයාගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රකාරව, ජනතා සුබසාධනය වෙනුවෙන් වන යටිතල පහසුකම් නගාසිටුවීමේ සහ සංවර්ධනය කිරීමේ වැඩපිළිවල යටතේ, විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා අද (21) පෙරවරුවේ මාතර දිස්ත්‍රික්කයේ හක්මන සංවර්ධන කමිටු රැස්වීමට සහභාගී වෙමින්, 35,000 ක පමණ විදුලි පාරිභෝගික පිරිසක් ජීවත්වන මාතර, හක්මන විදුලි ඉංජිනේරු කාර්යාලයට අයත් කිරින්ද, පුහුල්වැල්ල, දෙයියන්දර, මුලටියන මෙන්ම දෙවිනුවර සහ තිහගොඩ යන ප්‍රදේශයන්ගේ විදුලි පාරිභෝගික ගැටළු පිළිබදව සාකච්ඡා කෙරිනි.

මෙම ප්‍රදේශයන්ගේ දෛනිකව විදුලි බිදවැටීම් සිදුවන බවත්, වර්ෂාව පවතින දිනයන්හිදී මෙම ප්‍රමාණය ඉහළ අගයක් ගන්නා බවත් පැවසීය.

මෙම ගැටළු සම්බන්ධයෙන් කඩිනම් පියවර ගැනීමට අමාත්‍යවරයා විසින් අදාළ නිලධාරීන්ට උපදෙස් දී තිබේ.

RelatedPosts

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

මාතර කිරින්ද පුහුල්වැල්ල ප්‍රාදේශීය සභා කාර්යාලයේ පැවති මෙම සංවර්ධන කමිටු රැස්වීමට ප්‍රාදේශීය සභාපතිවරයා ඇතුළු ප්‍රදේශයේ රාජ්‍ය ආයතන ප්‍රධානීහු සහභාගී වූහ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

අත්හැර ගිය කොවිඩ් සිරුර අධිශීතකරණයක දාන්න… අධිකරණය නියෝග කරයි…

Next Post

“සමාජ මාධ්‍ය භාවිත කරන්නන් ලියාපදිංචි කරන්න රජයට ඕන නෑ” – ඇමති කෙහෙළිය

Related Posts

පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
පුවත්

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
T.M.S.-Dineth-Dissanayake
පුවත්

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
T.M.S.-Dineth-Dissanayake

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!
  • හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!
  • තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.