අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

දකුණේ ATM කැඩූ සුද්දන් සමඟ පොලිසියේ අයි පී කෙනකුත් දැලේ !

by Lanka Sara Editor
ජනවාරි 9, 2023
in පුවත්
විදේශිකයින් දෙදෙනා  ඒටීඑම් යන්ත්‍රය බිඳින ආකාරය...

විදේශිකයින් දෙදෙනා ඒටීඑම් යන්ත්‍රය බිඳින ආකාරය...

Share on FacebookShare on Twitter

දකුණු පළාත ඇතුළු ප්‍රදේශවල  බැංකුවල ඒ.ටී.එම්. යන්ත්‍රවලින් රුපියල් කෝටියකට අධික මුදලක් සොරා ගැනීම සම්බන්ධයෙන් මීගහතැන්න පොලීසියේ පාලන අංශයේ ස්ථානාධිපති ලෙස කටයුතු කරන පොලිස් පරීක්ෂකවරයෙකු සොරකමේ මූලිකයන් වන කැනේඩියානු සහ බල්ගේරියානු ජාතිකයන් දෙදෙනකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇත.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ අංශය විසින් අත්අඩංගුවට ගන්නා ලද  පොලිස් පරීක්ෂකවරයා මොවුන්ට සහය දී ඇති බවට අනාවරණය වී ඇති අතර ඒ සඳහා සහය දුන් මීගමුවේ රාත්‍රී සමාජ ශාලාවක හිමිකරුවෙකු අතුළු  සිව්  දෙනෙකුද පොලිස් අත්අඩංගුවට පත්ව ඇති බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම වංචාවෙන් මහ මොළකරු ලෙස සැලකෙන බල්ගේරියානු ජාතිකයා කැනඩා පුරවැසි බව හිමි පුද්ගලයකු වන අතර ඔහු වැල්ලවත්ත පීටර්සන් පාරේදී අත්අඩංගුවට ගෙන ඇත. කැනඩා ජාතිකයා මැලේසියාවට පළා යාමට සූදානමින් සිටියදී කටුනායක ගුවන් තොටුපෙලේදී අත්අඩංගුවට ගෙන ඇත. සොරකම මෙහෙයවූ  විදේශිකයන් දෙදෙනා දෙදෙනා  රටවල් ගණනාවක සංචාරය කරමින් මෙවැනි ආකාරයේ මුදල් සොරකම් රැසක් සිදු කළ ජාත්‍යන්තර අපරාධකරුවන් දෙදෙනෙකු බවට හදුනාගෙන  ඇත.

හික්කඩුව, ගාල්ල සහ බද්දේගම යන ප්‍රදේශවල  ඒ.ටී.එම්. යන්ත්‍ර 03ක පරිගණක පද්ධතියට ව්‍යාජ ඉලෙක්ටෝනික කඩ් පතක් භාවිත කර එහි පද්ධතියට ඇතුලු වී  සූක්ෂම ලෙස  රුපියල් මිලියන 111ක් ඔවුන් විසින් මීට දින කිහිපයකට පෙර සොරාගෙන තිබූ අතර මේ පිළිබඳව විමර්ශණ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාශයට භාරවී ඇත්තේ මීට දින දෙකකට රෙය.

මෙම විදේශිකයන් අතර සිටින  මහමොලකරු බල්ගේරියාවේ මුල් පුරවැසියෙක් වන කැනඩාවේ මේ වන විට පුරවැසි භාවය ලබා සිටින අයෙකි. අවුරුදු 35ක් පමණ වන මෙම විදේශිකයා පරිගණක භාවිතය පිළිබදව හසල දැනුමක් ඇති අයෙක් බව විමර්ශනවලින් පෙනී ගොස් තිබේ. මේ පුද්ගලයා පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ පවසා ඇත්තේ තමා කැනඩාවේ කුලී රථයක් පදවන අයෙක් බවය.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

මෙම පුද්ගලයා මලයාසියාව බලා පළායාමේ සූදානමින් ඊයේ අලුයම් කාලයේදී කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොල වෙත ගොස් සිටියදී පරිගණක අපරාධ කොට්ඨාශය විසින් ලබා දුන් තොරතුරකට අනුව ගුවන්තොටුපොලේදී ඔහුව රඳවාගෙන පරිගණක අපරාධ කොට්ඨාසය වෙත භාරදී තිබේ.

 

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.

Join WhatsAppJoin us in Telegram

ඒ  වන විට පරිගණක අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් ඔහුගේ  සහයකයා වන බල්ගේරියානු ජාතිකයාව වැල්ලවත්ත පීටර්සන් පාරේ ස්ථානයකදී අත්අඩංගුවට ගෙන සිට ඇත. රටින් පළායාමට සූදානම් වූ කැනේඩියානු ජාතිකයා සම්බන්ධයෙන් වූ තොරතුරු  පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයට ලැබී ඇත්තේ ඔහු මගිනි. අත්අඩංගුවට ගත් පොලිස් පරීක්ෂකවරයා ඔවුන් ට ගමන් පහසුකම් සැලසූ පුද්ගලයකු බව මූලික විමර්ශනවලදී අනාවරණය කරගෙන තිබේ.

 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

මොණරාගල ගංජා එස්එස්පී දින හතක් රඳවා ගනී

Next Post

විදුලි බිල ඉහළ දැමීමට කැබිනට් අනුමැතිය ලැබුණා – විදුලි බල හා බලශක්ති ඇමති…

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.