ශ්‍රී ලංකා සංචාරය සඳහා පැමිණි දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායම අද පී.සී.ආර්. පරීක්ෂණයට ලක් කළේය.
මේ ඔවුන් පී.සී.ආර් . පරීක්ෂණවලට මුහුණ දුන් ආකාරයයි.
අද අළුයම ලංකාවට පැමිණි දකුණු අප්‍රිකානු කණ්ඩායම එක්දින තරග තුනකින් සහ විස්සයි 20 තරග තුනකින් සමන්විත තරගාවලිය ලබන 02 දා ආරම්භ වීමට නියමිය