දංකොටුවේ විස තෙල් බවුසර දෙක පොලිස් ආරක්ෂාව මැද රේගුවට ගෙන යයි

දංකොටුව නගරයට ආසන්න භූමියක සඟවා තිබියදී පොලිස් භාරයට ගත්  විස තෙල් බවුසර් දෙක අද (31) දැඩි පොලිස් රැකවල් මැද වැඩිදුර විමර්ශනය සඳහා ශ්‍රී ලංකා රේගුව වෙත රැගෙන ගිය බව පොලිස් ආරංචි මාර්ග තහවුරු කරයි.

ඉන්දුනීසියාවෙන් ආනයනය කර තිබූ විෂ තෙල් සහිත මේ බවුසර දෙක   සැක පිට පොලිස් භාරයට ගෙන තිබිණි.

වත්තල එඬේරමුල්ල ප‍්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයකුට මේ බවුසර දෙක අයත්ව තිබී ඇත.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


– ලංකාදීප –

Exit mobile version