බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

තොප්පිගල දී සහ වාකරේ දී ප්‍රභාකරන්ගේ උපන්දිනය යෙදෙන අනිද්දා දැවැන්ත සමරු උළෙලක්…. බුද්ධි අංශ වාර්තා කරයි

by editor
නොවැම්බර් 25, 2022
in පුවත්
වාකරේ ඉදිවෙමින් තිබුණු සමරු  ස්මාරකය...

වාකරේ ඉදිවෙමින් තිබුණු සමරු ස්මාරකය...

Share on FacebookShare on Twitter

 

මනම්පිටිය  නිමල් ජයරත්න  –

යුද්ධයෙන් මිය ගිය පුද්ගලයින් සැමරීමේ පදනම මත තහනම් සංවිධානයක් වූ එල්. ටී. ටී. ඊ. සංවිධානය සිය  මහවිරු සතිය පුද්ගලයින්  3000 කගේ පමණ සහභාගිත්වයෙන්  නැගෙනහිර පළාතේ මඩකලපුව  තොප්පිගල තරව හා වාකරේ කන්ඩල් අඩි එල්.ටී.ටී.ඊ  සුසාන භූමිවල සැමරීමට    සූදානම් කර ඇති බව යුද හමුදා බුද්ධි අංශවලට වාර්තා වී තිබේ.

යුද්ධය හේතුවෙන් මියගිය එල්ටීටීඊ සාමාජිකයන්ගේ ඥාතීන් සහ සංවිධානයට සම්බන්ධ සාමාජිකයින් 3000 කගේ සහභාගිත්වයෙන් එම සුසාන භූමි දෙකට පැමිණ පහන් දල්වා මෙම සැමරුම් උත්සවය   ඉහලින් සැමරීමට සූදානම් කර ඇති බවත්, එම උත්සවය තොප්පිගල ප්‍රදේශයේ විමලසේන ලවකුමාර්, සහ කන්ඩල් අඩි කනවදි පිල්ලේ රාසලිංගම් යන අය විසින් සංවිධානය කර ඇති බවටත්  මේ වන විට තොරතුරු අනාවරණය වී ඇති බවද නැගෙනහිර බුද්ධි තොරතුරු හෙළි කරයි.

මහවිරු සතිය සැමරීම සඳහා වාකරේ පොලිස් වසමේ කන්ඩල් අඩි සුසාන භූමියේ මේ වෙනවිට සමරු ඵලකයක්   නිර්මාණය කරමින් පවතින හෙළි වී ඇත.

සංවිධායකයින් දෙපළට සඳහා ඩයස්පෝරාව හරහා මුදල්   ලැබී ඇති බවත්, ප්‍රභාකරන්ගේ උපන් දිනය  යෙදී ඇති මෙම 26 වෙනිදා වෙනුවෙන් සහ මහ විරු සතිය   වෙනුවෙන් මෙම සැමරුම් උත්සවය සූදානම් කර ඇති බවද වාර්තා වී තිබේ

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

මහවිරු සතියෙ අවසන් දිනය යෙදි තිබෙන මේ මස 27 වැනිදා එම උත්සවය මහ ඉහලින් සමරා මියගිය එල්ටීටීඊ සාමාජිකයන් සිහිපත් කරමින් පහන් දැල්වීමට කටයුතු කර ඇති බවද බුද්ධි අංශ තොරතුරු අනාවරණය කරයි.

තොප්පිගල ප්‍රදේශයේ සුසාන භූමියේ මහවිරු සතිය සැමරිමට සංවිධානය කරන විමලසේන ලවකුමාර් නැමැත්තා 2020 වසරේදී  මහවිරු සතිය පැවැත්වීමට ගොස් අත්අඩංගුවට ගැනීමෙන් පසු මාස 10ක කාලයක් සිර දඬුවම් විඳි අයකු බවද හමුදා බුද්ධි අංශය විසින් තොරතුරු අනාවරණය කරගෙන තිබේ.

තහනම් සංවිධානයක් ලෙස නම්කර තිබුණ ද එල්ටීටීඊ සංවිධානයේ මහවිරු සතිය සැමරීම සඳහා කිසිදු බාධාවක් සිදු නොකරන ලෙසට ඉහළින්  ආරක්ෂක අංශ වලට උපදෙස් ලැබී ඇති බවද  අභ්‍යන්තර තොරතුරු කියයි. .

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඉතිහාසයේ පළමු වරට ක්‍රීඩා ඇමතිගේ අනුමැතියකින් තොරව ජාතික ක්‍රිකට් සංචිතයක් ප්‍රකාශයට පත් වේ…

Next Post

ජනපති පාර්ලිමේන්තුවේ සභාගත කළ ලියුම ගැන  සජිත්ගෙන් ජනපතිට උත්තරයක්!

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.