බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

තේ සඳහා රසායනික පොහොර ගේන්න අවසරයක් දෙයි

by Lanka Sara Editor
ඔක්තෝබර් 11, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

රසායනික පොහොරවලින් ඉවත්ව සම්පූර්ණයෙන්ම කාබනික පොහොර භාවිතයට ගන්නා තෙක් අතරමැදි සංක්‍රාන්ති කාලය තුළදී පමණක් නයිට්‍රජන් මිශ්‍ර රසායනික ගෙන්වීමට අවසර ලැබී ඇති බව තේ මණ්ඩලයේ සභාපති ජයම්පති මොල්ලිගොඩ මහතා පවසයි.

ලංකාසර කළ විමසීමකදී ඔහු සඳහන් කළේ තේ වගාව රසායනික පොහාරවලින් තොරව කාබනික පොහොරවලින් පමණක් ඉදිරියට ගෙන යාමට හැකියාව ඇති බවට මේ වනවිට පර්යේෂණ මට්ටමේදී පැහදිළිව පෙනී ගොස් ඇති බවත් තේ වගාවට ගැලපෙන ඛනිජ සහ කාබනික ද්‍රව්‍ය නව්‍ය නිෂ්පාදන සිදු කිරීමට මේ වනවිට දේශීය පර්යේෂකයන්ද වෙහෙසෙමින් සිටින බවත් සඳහන් කළ මොල්ලිගොඩ මහතා පරිවර්තනය වන සංක්‍රාන්ති කාලය තුළ තේ නිෂ්පදානයට ස්ථාවරව පවත්වා ගැනීමේ අරමුණින් නයිට්‍රජන් මිශ්‍ර රසායනික පොහාර ආනයනය සඳහා අවසර ලබා දීමට ඒ අනුව රජය එකඟත්වය පළ කර ඇති බවය. එසේම මේ වනවිට එප්පාවල පොස්පේට් ඇතුළු ඛනිජ ද්‍රව්‍ය සහ කාබනික දුව්‍ය මිශ්‍ර කොට එක් එක් තේ වගාවන්ට යෝග්‍ය මට්ටමේ පොහොර නිෂ්පාදනය සඳහා පර්යේෂකයන් යොමු ව ඇති බවය. මෙම පොහොර නිෂ්පාදනය සාර්ථක වනු ඇති බවට විශ්වාසය පළකළ තේ මණ්ඩල සභාපතිවරයා ඒ තුළින් රටට ඉදිරියේදී ගුණාත්මක තේ අපනයනය කිරීමේ හැකියාවක් ලැබෙනු ඇති බවට විශ්වාසය පළ කලේය.
මේ වනවිටත් ප්‍රමාණවත් පොහොර නොමැති වීම හේතුවෙන් තේ අස්වැන්නේ අඩුවීමක් පිළිබඳව තේ පර්යේෂකයන් මෙන්ම වගාකරුවන්ද පුරෝකථනය කර ඇති අතර එම තේ නිෂ්පාදනය පහළ බැසීමෙන් සිදුව හැකි දරුණු ඵල විපාක පිළිබඳව අවබෝධයෙන් යුතුව රසායනික පොහොර ප්‍රමාණවත් පරිදි ගෙන්වීමට අවසර ලබා දිය යුතු බවට රජයට ඔවුහු දිගින් දිගටම ඉල්ලීම් කළහ. මෙම තත්ත්ව මත ඉදිරියේදී ශ්‍රි ලංකාවේ තේ අපනයනය සියයට 40කන් පමණ පහත වැටිය හැකි බව පසුගියදා පැවති තේ වැවිලිකරුවන්ගේ සම්මේනයේදී ද කතා බහට ලක්ව තිබිණි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Tags: නවතම
Share69Tweet43
Previous Post

සිමෙන්ති රුපියල් 93කින් ඉහළ යයි…

Next Post

“ජෙනරාල්ලා දැම්මත් වැඩේ ෆේල් – දැන් හදිසි නීතිය ඉවත් කරන්න”

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.