බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

තෙල් ගන්න ඉන්දියාවෙන් ඩොලර් මිලියන 500ක්

by Lanka Sara Editor
ඔක්තෝබර් 17, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

ඛනිජ තෙල් ආනයනය කිරීම සදහා සඳහා ශ්‍රී ලංකාවට අවශ්‍ය ඇමරිකානු ඩොලර් මිලියන 500ක මුදලක් ලබාදීම කෙරෙහි ඉන්දීය රජය එකඟතාව පළ කර ඇති බවත් මේ සම්බන්ධයෙන් වන කටයුතු කොළඹ ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලය හරහා කරගෙන යන බවත් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති සුනිල් විජේසිංහ මහතා සඳහන් කර ඇත.

සිරස නිව්ස් ෆස්ට් වෙත අදහස් දක්වමින් රූප වසා ඇත්තේ ඉදිරි කාලය තුළ මීට අදාළ ගිවිසුම අත්සන් කිරීම සඳහා කටයුතු යොදන බව ය.

මේ වන විට ශ්‍රී ලංකාවේ ඉන්දන සැපයුම ජනවාරි මාසයේ සිට අඛණ්ඩව ලබා දීම අවිනිශ්චිත බවට බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා මාධ්‍යයට සඳහන් කර තිබුණේ අඛණ්ඩ සැපයුමක් ලබාදීමට නම් මුදල් අමාත්‍යංශයෙන් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අවශ්‍ය මුදල් හෝ සහන ලබාදිය යුතු බවට පවසමිනි.

මේ වන විට පණිවුඩයක් නීතිගත සංස්ථාව ඇමරිකානු ඩොලර් බිලියන 3.3ක පමණ ප්‍රමාණයක් මෙරට ප්‍රධාන බැංකු දෙකකට ගෙවීමට ඇති අතර පසුගිය මාස 7 තුළ මෙරට ඉන්ධන ආනයන වියදම 41%කින් පමණ ඉහළ ගොස් ඇති බව සදහන් වේ.

RelatedPosts

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ලෝක වෙළෙඳ පොළේ බොරතෙල් බැරලයක මිල ඉහළ යාමත් සමඟ ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ අර්බුදය තවදුරටත් උත්සන්න වූ අතර මේ තත්ත්වය මත ඉන්ධන ආනයනය කිරීම සඳහා ප්‍රමාණවත් විදේශ සංචිත නොමැතිවීම නොමැති වීම බලවත් ගැටළුවක් බවට පත්ව ඇත.

බලශක්ති අමාත්‍යවරයා මෙන් ම විදේශ ඇමතිවරයා ද දීර්ඝ කාලීන ණය පහසුකම් මත ඉන්ධන ලබා ගැනීම සඳහා මැදපෙරදිග රටවල් කිහිපයකින් ඉල්ලීම් කළද සඳහා තවමත් සුබවාදී ප්‍රතිචාරයක් ලැබී නොමැති බැවින් ඉන්දියානු ණය ලබා ගැනීම සඳහා ඉන්දියානු රජයෙන් මෙලෙස ඉල්ලීමක් කර ඇත.

Tags: නවතම
Share69Tweet43
Previous Post

කාබනික තෝම්බුවෙන් ගෙන්වන “නැනෝ නයිට්‍රිජන්“ රසායනික දියරයක්… විද්වත්හු කියති!

Next Post

මේ ජනාධිපතිවරයා සහ ඔහුගේ ආණ්ඩුව පුදුම සහගතයි!.. අගරදගුරු හිමිපානෝ විදෙස්ගත ලාංකිකයන්ට කියති!

Related Posts

පුවත්

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026
පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!
  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.