දිනසේන රතුගමගේ –
යාපනයේ ඉන්ධන හිගයට පිළියමක් වශයෙන් 26 දා සිට අශ්ව කරත්ත සේවාවක් ආරම්භ කොට තිබේ.
දැනට ලන්ඩනයේ සේවය කරන යාපනයේ ආනේකෝට්ටෙයි ප්‍රදේශයේ පදිංචිව සිටි වෛද්‍යවරයෙක් විසින් මෙම නව අශ්ව කරත්ත සේවය ආරම්භ කොට තිබේ.
යාපනයේ අශ්ව කරත්ත සේවාව ආරම්භ කරමින් එහි ප්‍රථම සේවාව ලබා ගන්නා ලද්දේ යාපනය රදගුරු නිවසේ පූජකවරු කීප දෙනෙකි.