බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

තුන්වන වරටත් කෝවිඩ්-19 ආසාධිත තරුණයාගේ නිවස සෞඛ්‍ය අංශ අධීක්ෂණයට

by Lanka Sara Editor
ඔක්තෝබර් 5, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

තුන්වන වරටත් කෝවිඩ් 19 ආසාධිත වු බව පි.සි.ආර් පරික්ෂණවලින් සනාථ වු තරුණයාගේ නිවැසියන් යලි දැනුවත් කිරිමට ආණමඩුව සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි හා මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් අද (5) දින කටයුතු කර තිබේ.

මෙසේ තුන්වන වරටත් කෝවිඩ් 19 ආසාධිතව ඇත්තේ ඩුබායි සිට මෙරටට පැමින සිටි 23 හැවිරිදි ආණමඩුව තෙන්නන්කුරියාව පදිංචි අවිවාහක තරුණයකී.

අදාල තරුණයා ඩුබායි සිට පසුගිය අගෝස්තු 9 දින ශ්‍රී ලංකාවට පැමින එදිනම පොලොන්නරුව වැලිකන්ද කොරෝනා රෝහලට ඇතුලත් කර ප්‍රථිකාර ලබා යලි ආණමඩුව නිවසට සැප්තැම්බර් 10 පැමින ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.

නිවසේ සිටියදි යලි අසනිපව සැප්තැම්බර් 17 දින හලාවත මහ රෝහලේ කොවිඩ් ඒකකයට ඇතුලත් කර එහිදි සිදුකල පි.සි.ආර් .පරික්ෂණවලදි දෙවන වරටත් කොවිඩ් ආසාධිත බවට සනාථව ඉරණ්විල කෝවිඩ් ප්‍රථිකාර ඒකකයට ඇතුලත් කර තිබු බව කියයි.

RelatedPosts

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ප්‍රථිකාරවලින් අනතුරුව යලි සැප්තැම්පර් 27 දින ආණමඩුව නිවසට පැමින නිරෝධායනය වෙමින් සිටියදී ඔක්තෝම්බර් 2 දින නැවත රෝග ලක්ෂණ මතුවිමත් සමග ආණමඩුව සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කාර්යාලය මගින් හලාවත මහ රෝහලේ කොවිඩ් ඒකකයට යවා තිබුනී.

මෙහිදි නැවත සිදුකල පරික්ෂණවලින් මෙම තරුණයා නැවතත් ආසාධිතයකු බවට සනාථ වි ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.

මේ අනුව මේ පිළිබදව ආණමඩුව සෞඛ්‍ය වෛද්‍ය නිළධාරිනි පද්මිනි අබේරත්න මහත්මිය හා පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක ඒ.එච්.එම් .සමන් චන්දන අබේරත්න ,මහජන සෞඛ්‍ය පරික්ෂක වරුන්වන සිසිල් චාමර හේමචන්ද්‍ර, හා ඒ .එච් .එම් . ප්‍රියන්ත අබේරත්න යන මහත්වරුන් විසින් අදාල තරුණයා නිරෝධායනය වෙමින් සිටි නිවැසියන් දැනුවත් කිරිමට කටයුතු කර තිබුනී.

ඒ අනුව එම නිවසේ රැදි සිටි මෙම තරුණයාගේ 46 හැවිරිදි මවට මේ බව දැනුම් දිම සිදුකර තිබු කියයි.

සෞඛ්‍ය අංශ පවසන්නේ තුන් වන වරටත් කෝවිඩ් 19 ආසාධිත වු තරුණයා හා මව එකම නිවසේ නිරෝධායනය වෙමින් තිබුනද තරුණයාගේ මව දෙවරක් සිදුකල පි.සි.ආර් පරික්ෂණවලදි ඇය ආසාධිත නොවන බවට සනාථ වි ඇති බව කියයි.

Tags: කොවිඩ්-දිවුලපිටියනවතම
Share69Tweet43
Previous Post

කොරෝනා හැදුණු ට්‍රම්ප් ජොලි ට්‍රිප් එකක් යයි

Next Post

බ්‍රැන්ඩික්ස් කොරෝනා පොකුර වඩාත් භයානකයි – රටටම ආරක්ෂා වෙන්නැයි වසංගත රෝග ඒකක ප්‍රධානියා කියයි

Related Posts

පුවත්

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ජූනි 24, 2026
පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ජූනි 24, 2026

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…
  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.